Monday, July 8, 2013

ඉඳුවර සිහිනය.. (පලමු කොටස සහ දෙවන කොටස)


පුංචි සුරංගනාවියක් වගේ ..අම්මගේ ..අප්පච්චි ගේ තුරුලේ හැදුන වැඩුන ..අයියලාගේ ..ආදරේ කරුණාව මැද ජිවිතේ විදපු ...ඒ පුංචි ...මල් කැකුලට..දයිවය සරදම් කරන්න ගත්තා .....නොහිතපු වෙලාවක ...ඇගේ ජිවිතේ ...වටිනාම දේවල් ඇයට නැති වෙනවා .....ජිවිත සිතුවමට කදුළින් පනපෙව් සිත්තරාවි .....ඇගේ සිතට දැනුන සිතුවිලි වලින් ....පන් හිදට නව පනක් පෙව්වා !!!! ... ඉදුවර සිහිනය '' ඒ ඇගේ කතාව....ඉදුවර සිහිනේ සංසිට මොකද උනේ? ....එයාගේ අම්මට මොකද උනේ ?....එයාගේ ආදරේට මොකද උනේ ? කව්ද මේ කතාව ලියන්න කිව්වේ ? ...මේ හැම දෙයක්ම අපි කියනවා ඔයාලට ඉදුවර සිහිනෙන් ''

සවන්දෙන්න මෙතෙක් කතාවට..
http://www.mediafire.com/#1mfd6ls0d9sso


Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

3 comments

  1. මම සෙංකෝලයා වෙමි. අමාරුවෙන් බ්ලොගක් හදාගත්තත් කිසිවකු එය කියවන්නට එන්නේ නැ. ඊයේ රෑ ලක්මාල් කන්දේවිතාන අයියා උපදෙස් ටිකක් දුන්නා ඒ ගැන. මේවා සින්ඩිවලට දාන හැටි කවුරු හෝ කියලා දෙන්න මට.
    ඒ වගේම පොඩි වෙලාවකට හෝ ගොඩ වැදිලා මගේ අඩුපාඩුත් කියල දීල යන්න. ප්‍රියන්ත මාතලන් මහතා කියනවා සහන්ගෙන් හෝ හිරැගෙන් උපදෙස් ගන්න කියලා. තාම ඒ අය මට සෙට් උනේ නෑ. හැකි කෙනෙක් උදව් කරන්න. මේ ලක්මල් අයියගේ උපදෙස් පිටයි මේක දාන්නේ.
    සෙන්කෝලය 3වැනි ලිපිය මෙතැනින්

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top