බස් රේඩියෝ ශ්‍රී ලංකා හි ප්‍රථම සංවත්සරය පසුගිය ජුලි මස 04 වනදා අප සමරනු ලැබුවා. ඔබේ අන්තර් ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරු වන බස් රේඩියෝව ඔබේ ආදරය නිසාම හැමදාමත් ඔබ අතර රැඳී සිටී.
සයිබර් අවකාශයේ පමණක් නොව වෙනත් විවිධ ආයතනික වැඩසටහන් වල දී මාධ්‍ය දායකත්වය හා සහෝදරත්වයේ බැම්මෙන් ඔබ සමඟ සිටියා. එය ඉදිරියටත් එසේම පැවතේවී.
ඔබේ ආදරණීය සයිබර් රේඩියෝවෙන් බ්ලොග් ලියන ඔබ වෙනුවෙන් ම වෙන් කරන ලද සම්මාන උළෙලක් පවත්වන්නට අදහස් කලෙමු. ශ්‍රී ලංකාවේ ප්‍රථම සයිබර් සම්මාන උළෙල පවත්වන්නට අපට ලැබීම මහත් භාග්‍යකි.
Monday, July 16, 2012
අති සාර්ථක බ්ලොග් සතියක අවසානය
බස්රේඩියෝ බ්ලොග් සම්මාන වෙනුවෙන් වු බ්ලොග් සතිය මෙසේ අවසන් වු වගයි.. බ්ලොග් කරුවන් 150+ මෙන්ම බ්ලොග් ලිපි 2000+
බොහෝම ස්තූතියි බ්ලෝග් මිතුරනි බ්ලොග් සතිය නම් වු වැඩසටහනට දායකත්වය දැක්වූ ඔබට අපගේ ස්තූතිය අපේ ඉල්ලීමට කන්දීම ගැන අපගේ සන්තෝෂය මින් ප්‍රකාශ කරන්නෙමු.
බ්ලොග් සම්මාන සඳහා ලියාපදිංචි වන අවසාන දිනය 2012 ජුලි 31 වනදා වේ. තවමත් ඔබ ලියාපදිංචි වුයේ නැත්නම් ඒ සඳහා syndi.buzzradio.lk වෙත පිවිසෙන්න.
දැනට ලියාපදිංචි වු සියළුම බ්ලොග් ෆෙස්බුක් බ්ලොග් සම්මාන නිල මිතුරු පිටුවේහි යාවත්කාලින වන අතර ඒවා සියල්ල ජුලි 31 න් පසු අපගේ සින්ඩිකේටරයට එක් කෙරේ.
බොහෝම ස්තූතියි බ්ලෝග් මිතුරනි බ්ලොග් සතිය නම් වු වැඩසටහනට දායකත්වය දැක්වූ ඔබට අපගේ ස්තූතිය අපේ ඉල්ලීමට කන්දීම ගැන අපගේ සන්තෝෂය මින් ප්‍රකාශ කරන්නෙමු.
බ්ලොග් සම්මාන සඳහා ලියාපදිංචි වන අවසාන දිනය 2012 ජුලි 31 වනදා වේ. තවමත් ඔබ ලියාපදිංචි වුයේ නැත්නම් ඒ සඳහා syndi.buzzradio.lk වෙත පිවිසෙන්න.
දැනට ලියාපදිංචි වු සියළුම බ්ලොග් ෆෙස්බුක් බ්ලොග් සම්මාන නිල මිතුරු පිටුවේහි යාවත්කාලින වන අතර ඒවා සියල්ල ජුලි 31 න් පසු අපගේ සින්ඩිකේටරයට එක් කෙරේ.
බස් රේඩියෝ බ්ලොග් සම්මාන 2012 වෙනුවෙන් වු නිල ලාංජනය ද මෙසේ එලි දක්වන්නෙමු.
ඔබට අපගේ සුභ පැතුම් ඔබේ බ්ලොගය සජීවීව පවත්වාගෙන යන මෙන් ඉල්ලා සිටින්නෙමු.
තරඟය පැවැත්වෙන දිනය ජුලි 31 න් පසු දැනුම් දෙනු ලැබේ..
** එසේම ලියාපදිංචි වු බ්ලොග් කරුවන් සහභාගීකරගෙන වැඩසටහන් පෙලක් නිශ්පාදනය කරන්නට අප අදහස් කරගෙන ඇති අතර ඒ පිළිබඳ දැනුවත් කිරීමේ පණිවුඩ ඉදිරියේදී ලැබෙනු ඇත.
මේ සඳහා ලියාපදිංවු වු පිලිවෙලට ඇරයුම් කරන අතර එම ලිපි සඳහා දක්වන ප්‍රතිචාරය හා සම්බන්ධ කරගැනීමේ පහසුව මත විකාශනයට සම්බන්ධ කෙරේ.
මේ සඳහා ලියාපදිංවු වු පිලිවෙලට ඇරයුම් කරන අතර එම ලිපි සඳහා දක්වන ප්‍රතිචාරය හා සම්බන්ධ කරගැනීමේ පහසුව මත විකාශනයට සම්බන්ධ කෙරේ.
එම වැඩසටහනේ මුල්ම වැඩසටහන සඳුදා (16) සිට රාත්‍රී 8ට විකාශය වනු ඇත.
Wednesday, July 11, 2012
බස් රේඩියෝ බ්ලොග් සතිය
2011 වසරේ අප්‍රේල් මාසයේ දී පරීක්ෂණ විකාශයක් ලෙස රේඩියෝ7 නමින් ඇරඹි, පසුව මලකෙලියයි ජුලි 4යි යනුවෙන් හඳුන්වා දෙමින් 2011 ජුලි 4 වනදා සිට නිල වශයෙන් බස් රේඩියෝ ලෙස අන්තර්ජාලයට මුසු වූ අප රේඩියෝව වසරක් පුරාවට ඔබේ දෙසවන් පිනවමින් යන ගමන තුල තවත් එක විශේෂිත අවස්ථාවකට පැමිණ ඇත. බස් රේඩියෝ වර්ෂපුර්ණයට සමගාමිව ක්‍රියාත්මක කිරීමට යන බස් රේඩියෝ බ්ලොග්සම්මාන උළෙල සඳහා ඔබත් http://syndi.buzzradio.lk/වෙත පිවිස අදම ලියාපදිංචි වන්න.
බ්ලොග් ලිපි බාරගන්නා අවසාන දිනය පසුව දැනුම් දෙන අතර, බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙලට සමගාමීව බ්ලොග් සතියක් 07/07/2012 සිට 14/07/2012 දක්වා සංවිධානය කර ඇත. ඒ සඳහා ඔබගේ දායකත්වය සුහදව අපේකෂා කර සිටිමු, එම සෑම පොස්ට් එකකම අපගේ බ්ලොග් සතිය රුපය syndi.buzzradio.lk යන සබැඳිය සහිතව පල කරීම හෝ අපගේ සබැඳිය බ්ලොග් සටහනට පහතින් එක් කිරීම ප්‍රමාණවත් වේ.
අන්තර්ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරුවෝ අපම වෙන්නෙමු..
අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk
Saturday, July 7, 2012
ජූලි කලබලය.......
සයිබර් ගම්මානේ අධිරාජ්‍යවාදයට නතුවී ගමන් කරන ඔබේ වින්දනීය නිදහසේ වෙනුවෙන් වු අඬහැරයේ වර්ශ පූර්ණය වෙනුවෙන් බස්රේඩියෝ කණ්ඩායම විසින් සංවිධානය කරන බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙල නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු වස් අද සවස 2.00 සිට නොකඩවා විකාශනය වන සජීවී වැඩසටහන් සමඟ එකතු වන මෙන් බස් රේඩියෝ ආදරණිය ශ්‍රාවකයින්ගෙන් ඉල්ලා සිටිමු.
බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙල වෙනුවෙන් ඔබගේ වෙබ් අඩවි ඉදිරිපත් කිරිම අද පටත් පහත සැබැඳිය ඔස්සේ සිදු කල හැකි අතර බ්ලොග් සම්මාන උළෙල පිළිබඳ වැඩිදුර විස්තර එහි සඳහන් වේ.
අද හවස දෙකේ සිට බස්රේඩියෝ හරහා ඔබගේ සවත් පත් අතරට එන වැඩසටහන් මෙසේයි
2.00 සිට 6.30 දක්වා - hot choice DJ Ayesh සමග
6.30 සිට 8.30 දක්වා - ස්කයිපියාව කවි කතාව සහ kaveez mix list. DJ Kavee සමඟ
8.30 සිට 0.00 චක්වා - බස් රේඩියෝ චාට් ශෝ DJ Dilan සමඟ DJ Hasee
රාත්‍රී 10.00 සිට DJ Shaminda සමඟ DJ night
සයිබර් ගම්මානේ අධිරාජ්‍යවාදයට නතුවී ගමන් කරන ඔබ සැමට ආරාධනා!!
Subscribe to:
Posts (Atom)




