Subscribe:

Pages

Thursday, May 3, 2012

බස් රේඩියෝ සතිඅන්ත වැඩසටහන් මෙම සති අන්තයේ විකාශය නොවේ

එළබෙන  වෙසක් පොහොය මෙම සති අන්තයේ යෙදී ඇති බැවින් සති අන්තයේ වැඩසටහන් වන බස් රේඩියෝ චාට් ෂෝ (සෙනසුරාදා) සහ බස් රේඩියෝ නිශාන්තය (ඉරිදා) මෙම සති අන්තයේ විකාශය නොවන බව දැනුම් දෙමු. සුපුරුදු පරිදි ඊළඟ සති අන්තයේ මෙම වැඩසටහන් පැවැත්වෙනු ඇත.

ඔබ සැමට පින්බර වෙසක් සතියක් වේවා!!!

1 comment:

priyantha said...
This comment has been removed by the author.

Post a Comment