Tuesday, April 10, 2012
සයිබර් සිහින සැණකෙළිය - නිල මාධ්‍ය අනුග්‍රහය බස් රේඩියෝ
සයිබර් අවකාශය තුල දෙවන වරටත් පවත්වන සිහින බක්මහ උළෙල සඳහා සාඩම්බර මාධ්‍ය අනුග්‍රහය බස් රේඩියෝ වෙතිනි.ඒ හා සමගාමිව සජීවී විකාශය බස් රේඩියෝ හරහා විකාශය කිරීමට බස් රේඩියෝ කණ්ඩායම සුදානම්. අප්‍රේල් මස 22 දින උදෑසන 9 සිට දවස පුරා වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේදී ඔබත් අප හා එක්වන්න..
Subscribe to:
Post Comments (Atom)




5 comments:
Post a Comment