Subscribe:

Pages

Saturday, December 31, 2011

අළුත් අවුරුද්දේ අවසාන දවස රේඩියෝ පවුල සමග...

අවුරුද්දේ අවසානේ ආයේ හැරිලා බලමුද ගෙවිලා ගිය අවුරුද්ද ගැන..බස් රේඩියෝ අපි ඔයාලා වෙනුවෙන්ම 31 දවස පුරාම අපේ වැඩසටහන් වල පසු විපරමක් කරන්න අදහස් කළා. ඉතින් එකතු වෙන්න අපිත් එක්ක, ඔයාලාගේ ආදරනියන්ට සුබ පැතුම් එකතු කරන ගමන් අපිත් එක්ක අවුරුද්ද ගැන පසු විපරමක යෙදෙන්න.
රේඩියෝ අසන්නන් සියළු දෙනාට පුළුවන් සජීවීව ස්කයිප් සමග අපිත් එක්ක එකතු වෙලා තමන්ගේ ලබැඳියන්ට සජීවීව සුබපැතුම් එක් කරන්න.
එකතු කරගන්න අපේ Skype Id එක දෙන්න ඇමතුමක් අපිට.
buzzradiolk - ස්කයිප් ගිණුම සමග ඔබගේ ප්‍රියතම වැඩසටහනේ නිවේදක නිවේදිකාවක් ඔබත් සමග එකතු වෙනවා ඇති.

Thursday, December 29, 2011

කතාBuZZ පහළොස් වන පියවර - කාලිංග

මෙවර ඔබ හමුවට කතාBuzz තුලින් පැමිණෙන්නේ කාලිංග ඇතුලත්මුදලි




Tuesday, December 27, 2011

බස්රේඩියෝ සංචාරය - නැගෙනහිර මුහුදු තීරයට යමු

ශ්‍රී ලංකාවේ 
නැගෙනහිර මුහුදු තීරයේ
පුරා මසක්
සැරි සරන්න
එහි සුව විඳින්න
එකතු වන්න 
බස්රේඩියෝ සංචාරය සමඟ

කොළඹ ඉඳන් ආරුගම්බේ යමු අද
අහන්න අද රෑ 8.30ට

Wednesday, December 21, 2011

කතාBuZZ දහ හතර වන පියවර - තරිඳු

මතකද ඔබට සුදත්ත සාදුගේ දින පොත. 
වැඩි දුර දැන ගන්න මේ සතියේ 
කතාBuzz එක්ක 
එකතු වෙන්න
2011 12 22

Saturday, December 17, 2011

නලීන් කාරියවසම් සමඟ කතාBuZZ

කතාBuzz දහතුන් වන වැඩසටහනෙන් අපි කතා කලේ තවත් සහෘද බ්ලොග්කරුවෙක් වෙන නලින් කාරියවසම් සමගයි…

ඉතින් ඒ රසවත් කතාබහ ඔබට මගහැරුණා නම් පහත පටිගත කල වැඩසටහන හරහා එය රසවිඳින්න පුළුවන්…



එදින නලින් තේරූ ගීත පහතින් රසවිඳින්න

1. අතැඟිලි අලා  - Chali ft. KaushiK Milinda : http://www.mediafire.com/?wibgp3u3uw9dkbr
2. අම්මේ මතකයි නම් - Ranidu Lankage : http://www.mediafire.com/?8b759du126dc756
3. මගෙ නංගි (The sister song) - Ranidu Lankage : http://www.mediafire.com/?5ty3f2nt072vvo6
4. හීන ලෝකෙට වෙලා  Tehan Perera : http://www.mediafire.com/?5pxn7doocqybxyd

Monday, December 12, 2011

කතාBuZZ දහතුන් වන පියවර - නලින්

බොහෝ කතාBuZZ අසන්නන්ගේ ඉල්ලීමක් ඉෂ්ට කරමින් මෙම සතියේ ඔබ හමුවට නලින් කාරියවසම්

Saturday, December 10, 2011

ඇල්කෙමියා සමඟ කතාBuZZ

කතාBuzz දොළොස් වැඩසටහනෙන් අපි කතා කලේ තවත් සහෘද බ්ලොග්කරුවෙක් වෙන පියල් ආරියනන්ද හෙවත් ඇල්කෙමියා සමගයි…

ඉතින් ඒ රසවත් කතාබහ ඔබට මගහැරුණා නම් පහත පටිගත කල වැඩසටහන හරහා එය රසවිඳින්න පුළුවන්…



එදින පියල් තේරූ ගීත පහතින් රසවිඳින්න


1. දවසක් පැල නැති හේනේ - ගුණදාස කපුගේ
http://www.mediafire.com/?i2awwqd9vsy

2. එගොඩහ යන්නෝ -මෙගොඩහ එන්නෝ - ෂෙල්ටන් පෙරේරා
http://www.mediafire.com/?gcdmmmkonni

3. අහිමි වුනත් නුඹ ලඳේ මට හඬන්න අවසර නෑ - වික්ටර් රත්නායක
http://www.mediafire.com/?z22nmii2mym

4. ඔබ පෙම් කරනා ඔබේ කුමාරී - ගුණදාස කපුගේ
http://www.mediafire.com/?votm3ojozyy

5. අමකර කුරවිසරින් - ඩබ්ලිව් ප්‍රේමරත්න
http://www.mediafire.com/?mmydem2dm2u

6. ලඳුනේ - අමරසිරි පීරිස්
http://www.mediafire.com/?mzkwdnmmzyi

වෙනදා සේම කතාBuzz බස් එක ධාවනය කල මගේ මරණය සොයුරාටත් ඒ හරහා එක්වූ සැමටත්, අසන්නන් හැමදෙනාටත් ස්තූතියි…

ඕනයා සමඟ කතාBuZZ

කතාBuzz එකොළොස් වැඩසටහනෙන්  අපි කතා කලේ තවත් සහෘද බ්ලොග්කරුවෙක් වෙන දුලිප් සිකුරාජපති හෙවත් ඕනයා සමගයි…

ඉතින් ඒ රසවත් කතාබහ ඔබට මගහැරුණා නම් පහත පටිගත කල වැඩසටහන හරහා එය රසවිඳින්න පුළුවන්…
Katha Buzz - Onaya 2011 12 01 by dulipss
වෙනදා සේම කතාBuzz බස් එක ධාවනය කල මගේ මරණය සොයුරාටත් ඒ හරහා එක්වූ සැමටත්, අසන්නන් හැමදෙනාටත් ස්තූතියි…

Wednesday, December 7, 2011

කතාBuZZ දොළොස් වන පියවර

සිංහල බ්ලොග් අවකාශයේ රැඳෙන
රසායන විද්‍යාඥයෙක් 
සමඟ සුහද කතා බහක් 
මෙවර 2011 12 08 වන බ්‍රහස්පතින්දා 
රාත්‍රී 8.30 ට 
බස් රේඩියෝ කතාBuZZ තුලින්

Sunday, December 4, 2011

බස් රේඩියෝ චාට් ෂෝ - 10/12/2011

මේ සෙනසුරාදත් සතියේ ජනප්‍රියම සින්දු 10 අරගෙන එන බස් රේඩියෝ චාට් ෂෝ එකේ ප්ලේ ලිස්ට් ඒකට දැන් ඔයාලාට වෝට් කරන්න පුළුවන් අපේ ෆේස් බුක් ෆෑන් පේජ් ඒක හරහා..

ඉතින් පසුගිය සෙනසුරාදා (03/12/2011) චාට් ෂෝ එකේ සතියේ ජනප්‍රියම සින්දු 10 බවට තේරී පත්වුනේ,


10.දීලිදුනේ දරුවනේ - ග්‍රේෂන් ආනන්ද
09.සමනල පාලම අද්දර - ලක්ශ්මන් හිල්මි 
08.රගන තාල මවා - චාන්දනී හෙට්ටිආරච්චි
07. කන්තෝරුව කන්තෝරුව - ඇන්ටන් ජෝන්ස්
06.සිහින සිත්තරාවී - රොෂාන් ප්‍රනාන්දු
05.නින්ද නැති රැයේ - ගුණදාස කපුගේ
04.Why this kolaveri kolaveri kolaveri di
03.ඔබ ඉන්නේ කොහෙද කියා - දුශාන් ජයතිලක
02.කදුපාර ඈත අයිනේ-මිල්ටන් මල්ලවආරච්චි
01.ගහක මල් පිපිලා - කරුනාරත්න දිවුල්ගනේ

එහෙනම් මේ සෙනසුරාදාත් රෑ 8.30 ට හමුවෙමු ඩිලාන් හා හසී සමඟ... ඔයාලා කැමතිම සින්දුව අපේ චාට් එකේ ටෝප් 10 අතරට ඇතුලත් කරන්න මතක ඇතිව....