Subscribe:

Pages

Wednesday, November 30, 2011

කතාBuZZ එකොළොස් වන පියවර

නොවැලැක්විය හැකි හේතූන් කිහිපයක් නිසා සති කිහිපයක විරාමයකින් අනතුරුව බස් රේඩියෝවේ ප්‍රියතම වැඩසටහන්  වලින් එකක් වන කතාBuZZ  මේ බ්‍රහස්පතින්දා සිට සුපුරුදු පරිදි විකාශනය වෙන බව කියන්නේ සතුටින්...

මීට සති කිහිපයකට පෙර ටිකක් හිනා වුණා ඔබට මතක ඇති... මේ සතියේ අපි ගොඩක් හිනා වෙන්නයි යන්නේ... සිංහල බ්ලොග් අවකාශයේ ඕනේ වෙලාවක විනෝදයෙන් ඉන්න කැමති හිතවතෙක් එක්ක ගෙවෙන තවත් සුන්දර වැඩසටහනක් රස විඳින්න හැමදෙනාම බ්‍රහස්පතින්දා 8.30 ට ඔන්න එන්නම ඕනේ...





Sunday, November 27, 2011

බස් රේඩියෝ චාට් ෂෝ 03/12/2011

හැම සෙනසුරාදාම සතියේ ජනප්‍රියම සින්දු 10 අරගෙන එන බස් රේඩියෝ චාට් ෂෝ එකේ ප්ලේ ලිස්ට් ඒකට දැන් ඔයාලාට වෝට් කරන්න පුළුවන් අපේ ෆේස් බුක් ෆෑන් පේජ් ඒක හරහා..

සතියක විරාමයකින් පස්සේ පසුගිය සෙනසුරාදා විකාශය වූ  (26/11/2011) චාට් ෂෝ එකේ සතියේ ජනප්‍රියම සින්දු 10 බවට තේරී පත්වුනේ,

10. සුලගේ ලෙලෙනා - ශාලිත අබේවික්‍රම
09. චන්ද්‍රා මේ රෑ පායා ආවා - ඇනජලින් ගුණතිලක
08. රගන තාල මවා - චාන්දනී හෙට්ටි ආරච්චි
07. සිහින සිත්තරාවී - රොෂාන් ප්‍රනාන්දු
06. Pure Love - Arash ft. Helena
05. ඔබ ඉන්නේ කොහෙද කියා - දුශාන් ජයතිලක
04. මේ කතාව මංමුලා වූ - චාන්ද්‍රලේකා පෙරේරා
03. ආලෙන් වෙලා ගන්න - අතුල සමිතා
02. කදුපාර ඈත අයිනේ-මිල්ටන් මල්වආරච්චි
01. රෑ සිහිනෙන් - නාමල් උඩුගම


එහෙනම් එකතුවෙන්න මේ සෙනසුරාදා රෑ 8.30 ට  ඩිලාන් සහ හසී සමගින් සතියේ ජනප්‍රියම සින්දු 10 අහන්න...

Sunday, November 13, 2011

බස් රේඩියෝ චාට් ශෝ 2011 - 11 -19

සතියේ ජනප්‍රියම සින්දු 10 ගෙන එන බස් රේඩියෝ චාට් ෂෝ හැම සෙනසුරාදාම රාත්‍රී 8.30 ට බස් රේඩියෝ වෙතින් ඔයාලා වෙනුවෙන්ම ගෙන එනවා..

පසු ගිය සතියේ ජනප්‍රියම සින්දු 10 බවට පත්වුයේ,

10 සඳ පාන වගේ ඔබේ රුව - පෝල් ප්‍රනාන්දු
09 කදුපාර ඈත අයිනේ-මිල්ටන් මල්වආරච්චි
08 මී පැනි දී රිදී ගන්න - සතිශ් පෙරේරා
07 සිහින සිත්තරාවී - රොෂාන් ප්‍රනාන්දු
06 ඔබ ඉන්නේ කොහෙද කියා - දුශාන් ජයතිලක
05 මේ කතාව මංමුලා වූ - චාන්ද්‍රලේකා පෙරේරා
04 Pure Love - Arash ft. Helena
03 ආලෙන් වෙලා ගන්න - අතුල සමිතා
02 රෑ සිහිනෙන් - නාමල් උඩුගම
01 හදේ කො‍තැනක හෝ හිඳී ඔබ - සුනිල් එදිරිසිංහ



මේ සතියෙත් අපි ඔයාලා වෙනුවෙන් ලස්සන සින්දු ටිකක් ලෑස්ති කළා අපේ ප්ලේ ලිස්ට් එකෙන්.එහෙනම් ඔයාලා කැමතිම සින්දු වලට වෝට් කරන්න, ඔයාලා කැමති සින්දු අපේ චාට් එකට එකතු කරන්න, ඒ වගේම සෙනසුරාදා රෑ 8.30 ට එකතු වෙමු සතියේ ජනප්‍රියම සින්දු 10 මොනාද කියලා බලන්න...


Tuesday, November 8, 2011

Unicorns Live in Consert බස් රේඩියෝ තෙවන සජීවිකරණය.....

නුවරඑළිය ට්‍රැෆර්ඩ් ජාත්‍යන්තර පාසල ඉදිරිපත් කරන යුනිකෝර්න් ලයිව් ඉන් කොන්සර්ට් සංගීත සංදර්ශනය නොවැම්බර් මස 09 වෙනි දින නුවරඑළිය නගර ශාලාවේදි පැවැත්වේ. මෙය අප බස් රේඩියෝවේ සාඩම්බර දෙවන මාධ්‍ය ආවරණය වන අතරම අපි එදින සවස 4 සිට නුවරඑළියේ සිට සජීවි විකාශය ඔබ වෙත ගෙන ඒමට සියල්ල සූදානම් බව බස් රේඩියෝව මෙහි සටහන් තබන්නේ හද පිරි සතුටිනි. එදින සවස බස් රේඩියෝව සමග එක්වන මෙන් ඔබ සැමට ආරාධනා කර සිටිමු. 
නුවරඑළිය වාසී හිතවතුනි. එදිනට මෙම ප්‍රසංගය නැරඹීමට එන ඔබට අප බස් රේඩියෝ කණ්ඩායම හමුවන්නත් පුළුවන්. මෙම ප්‍රසංගය සවස 5.00 සිට 8.00 දක්වා පැවැත්වීමට සංවිධානය කර ඇති බව එම විද්‍යාලය අපට දන්වා ඇත.

Sunday, November 6, 2011

බස් රේඩියෝ චාට් ෂෝ 12/11/2011

සතියේ ජනප්‍රියම සින්දු 10 ගෙන එන බස් රේඩියෝ චාට් ෂෝ හැම සෙනසුරාදාම රාත්‍රී 8.30 ට බස් රේඩියෝ වෙතින් ඔයාලා වෙනුවෙන්ම ගෙන එනවා..

පසු ගිය සතියේ ජනප්‍රියම සින්දු 10 බවට පත්වුයේ,

10. නිල් දෑසින් - සුරේනි ද මෙල්
09. සන්ජේ බණ්ඩාර- Diamond Song (දියමන්ති මාලය)
08. සදලු තලේ - නලින් පෙරේරා
07. ආදරයේ වේදනාව- නන්දා මාලනී
06. හදේ කො‍තැනක හෝ හිඳී ඔබ - සුනිල් එදිරිසිංහ
05. ආජු තපර ලාහිලා - දීපිකා ප්‍රියදර්ශනී
04. ඔබ ඉන්නේ කොහෙද කියා - දුශාන් ජයතිලක
03. උන්මාද වූ ප්‍රේමාදරේ - කමල් අද්දරආරච්චි, දමයන්ති ජයසූරිය
02. රෑ සිහිනෙන් - නාමල් උඩුගම
01. සුදු ඇඳුමින් - ජය ශ්‍රී


මේ සතියෙත් අපි ඔයාලා වෙනුවෙන් ලස්සන සින්දු ටිකක් ලෑස්ති කළා අපේ ප්ලේ ලිස්ට් එකෙන්.එහෙනම් ඔයාලා කැමතිම සින්දු වලට වෝට් කරන්න, ඔයාලා කැමති සින්දු අපේ චාට් එකට එකතු කරන්න, ඒ වගේම සෙනසුරාදා රෑ 8.30 ට එකතු වෙමු සතියේ ජනප්‍රියම සින්දු 10 මොනාද කියලා බලන්න...

Saturday, November 5, 2011

සාබිත් සමඟ කතාBuZZ දහවන පියවර

කතාBuzz දසවෙනි වැඩසටහනෙන් 2011 11 03 දින, අපි කතා කලේ තවත් සහෘද බ්ලොග්කරුවෙක් වෙන මොහමඩ් සාබිත් එක්කයි…

ඉතින් එය ඔබට මගහැරුණා නම් පහත පටිගත කල වැඩසටහන හරහා එය රසවිඳින්න පුළුවන්…

වෙනදා සේම කතාBuzz බස් එක ධාවනය කල මගේ මරණය සොයුරාටත් ඒ හරහා එක්වූ සැමටත්, අසන්නන් හැමදෙනාටත් ස්තූතියි…



Kathabuzz sabith 2011 11 03 by user586598

එදින සාබිත් තේරූ ගීත පහත පරිදියි...

1. ඔබ දුටු ඒ මුල් දිනේ - ජිප්සීස්

2. මල් පැන් පොදක් - භාතිය , සන්තූෂ්


3. එදා මෙදා තුර - සනත් නන්දසිරි


4. මේ නගරය - මර්වින් පෙරේරා

5. මෑණියනී - ක්ලැරන්ස් විජේවර්ධන

6. වසීගරා - හින්දි

7. සුවඳ දැනී දැනී දැනෙනවා - රූකාන්ත ගුණතිලක

8. ඔරු නාල් - දෙමළ

9. හිත වාවන්නේම නෑ - භාතිය , සන්තූෂ්

10. මා ඉතින් යන්න යනවා - සුනිල් එදිරිසිංහ

Tuesday, November 1, 2011

සබිත් සමඟ කතාBuZZ දහවන පියවර



මෙවරත් කතාබස් සමගින්
තවත් අපූරු සහෘදයෙක් ඔබ හමුවට එනවා
ඉතින් මගනොහැර එක්වන්න
මේ සතියේ අමුත්තා
කතාබස් දහවෙනි පියවරට
බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30 ට

බස් මැගසින් - හයවන අදියර

පහන් සරත්චන්ද්‍ර 
සහ 
ප්‍රවීන් ඉන්ද්‍රනාම
සමග
Security 
ගැන කතාකරමු..
ඔබේ Account එක ඔබම පරිස්සම් කරගන්න... 
නොවැම්බර් මස පලමුවෙනි
අඟහරුවාදා
රෑ අටහමාරට....