ඊයේ රාත්‍රී 8.30 සිට විකාශනය උනු කතාBuzz වැඩසටහනට ඔබට සවන් දිය නොහැකි වුවා නම් හෝ, සිදුවූ තාක්ෂනික දෝෂය මත අවසන් කොටස හා එක් විය නොහැකි වූවා නම්, පහත රෙකෝඩරය හරහා එම මුලු වැඩසටහනටම සවන් දිය හැක.
මාරයාගේ හෝරාව සමඟ කතාBuZZ හයවන පියවර - 2011 09 29 by කතාBuzz
එසේම ඔහු විසින් තෝරන ලද ගීත පහත පරිදි වෙයි
1.එක යායේ කකා වැටී... සුනිල් එදිරිසිංහ/බන්ධුල විජේවීර/එඩ්වඩ් ජයකොඩි -
http://www.mediafire.com/?dmjitweotzh
2. අපි ආයෙත් හමු නොවුනා නම්... සෝමතිලක ජය මහ -
http://www.mediafire.com/?azzgnzlohnz
3.ඔබෙ දෙතොල් පෙති ලිහී.. වික්ටර් රත්නායක -
http://www.mediafire.com/?nt3y4zwyqdd
4.ගුණ ගී වරුසා... මයිකල් පෙරේරා -
http://sinhalamp3.dum.su/mp302750300.html
5.මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා... W.D.අමරදේව
http://www.mediafire.com/?ndrywq2n5ja
6.ආවාරා හූ(න්)... මුකේෂ්(හින්දි) -
http://www2.mp3raid.com/search/download-mp3/1963609/awara_hoon.html
Friday, September 30, 2011
බස් මැගසින් - හඬ පට අංක 1
පසුගිය දා බස් මැගසින් දෙවන වැඩසටහන ලෙස ඡායාරූව කලාවේ විකාශනය හා ප්‍රවණතා ගැන
ඉන්ද්‍රනාථ තේනුවරයන් සමග පැවැත්වූ සංවාදයේ හඬ පටය සකස්කර අවසන්..
එය ඔබට පහත සබැඳිවලින් බාගත කරගත හැක.
ඡායාරූප කලාවේ විකාශනය හා ප්‍රවණතා අංක - 1
ඡායාරූප කලාවේ විකාශනය හා ප්‍රවණතා අංක - 2
ඡායාරූප කලාවේ විකාශනය හා ප්‍රවණතා අංක - 3
ඡායාරූප කලාවේ විකාශනය හා ප්‍රවණතා අංක - 4

Wednesday, September 28, 2011
කතාBuZZ හයවන පියවර - 2011 09 29 මාරයාගේ හෝරාව
කතාබස් මේ බ්‍රහස්පතින්දා ඔබ හමුවන්නේ තවත් අපූරු හිතවතෙක්...
සිංහල බ්ලොග් අවකාශයේ නොමැකෙන නමක් සටහන් කල තවත් ප්‍රවීන බ්ලොග්කරුවෙකුත් සමගින්
කතාබස් ඉතිහාසයේ අමතක නොවෙන වැඩසටහනක් රැගෙන ඔබ හමුවට අපි එනවා
මේ බ්‍රහස්පතින්දාත් රාත්‍රී 8.30 ට....
හඳුනා ගන්න මේ මාරයා
Tuesday, September 27, 2011
Sunday, September 25, 2011
සැරි සර බස්..
රට තොට සිරි - නරඹන්න
ඇල දොල අසිරිය - විඳින්න
ගහ කොළින් - සිසිලස ගන්න
සතා සීපාවා ගැන - දැනගන්න
එන්න
සෑම මසකම
දෙවන හා හතරවන සඳුදා
රාත්‍රී 8.30 කණීසමට
බස්රේඩියෝවට
Friday, September 23, 2011
ආදරණීය නිශාන්තය.....(25-09-2011)
ඔබේ හද බැඳි බස් රේඩියෝ ආදරණිය නිශාන්තය දැන් තවත් අළුත් වෙලා වඩා හැඩ වෙලා ඔබ වෙතට එනවා. දැන් අපි ගී ඉල්ලීම් සමග සජීවි විකාශයක් සමගයි. දැන් ඔබට ඔබේ ඉල්ලීම් ඔබේ හඬින්ම ඉල්ලන්න පුළුවන්. ඒ සඳහා පටිගත කළ හඬපට (Voice Clips) අප වෙත එවන්නත් පුළුවන්. ඔන්න වෙනදා මෙන් ඔබට සවන් දීමට නොහැකි උනොත් අපි පටිගත කළ ට්‍රැක් එක අහන්නත් පුළුවන්.
18 වෙනි ඉරිදා සවන් දෙන්න නොහැකි අය එම වැඩසටහන මෙතනින් අහන්න.
ඔබේ සියලු ගී ඉල්ලීම් එවන්න අප වෙත request@buzzradio.lk
කතාBuzz පස්වන වෙනි පියවර - සංසාරේ අපි ලියන ජීවිතේ මල් 2011 09 22
දිගින් දිගටම ඔබ විසින් ඉල්ලීම් කල පරදි, පසුගිය බ්‍රහස්පතින්දා රේඩියෝ මැදරියේ කතාBuzz වලට ගොඩ වැදුනේ බ්ලොග්කාරිණියක්. ඇය සංසාරේ අපි ලියන ජීවිතේ මල් නොහොත් දිල්ෂාරා වීරසිංහ.
පහත රෙකෝඩරය හරහා එම වැඩසටහනට සම්පූර්ණයෙන් සවන් දිය හැක
kathabuzz dilshara 2011 09 22 by buzzradiolk
එලෙසම ඇය තේරූගීත පහත පරිදි වෙයි
1. අමරසිරි පීරිස් - මලක් වුනේ ඈයි නුඹ මට
http://beemp3.com/download.php?file=7143528&song=Malak+Une+Ay+Nuba+Mata
2. පරිනීතා - කෙයිසි පහේලි සින්දගානි -
http://www.radioreloaded.com/tracks/?3396
3. නන්දා මාලිනි - යදමින් බැඳ විලංගු ලා -
http://www.mediafire.com/?bweujyzynd3
4. අමරදේව - ආදර හෑඟුම් -
http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=728
5. සුනිල් එදිරිසිංහ - වන්නි වන පෙතේ -
http://beemp3.com/index.php?q=vanni+vana+pethe+sunil+edirisinghe
6. කොරින් අල්මේදා - ගීයකින් කෙසේ -
http://ananmanan.org/sinhala_mp3/Korin_Almeda_Geeyakin_Kese.mp3
7. සන්ගීත් වික්‍රමසිංහ - සුපුන් සිහිනේ -
http://www.mediafire.com/?d1mm1w4x3no
8. කසුන් කල්හාර - රෑ අහසින් වෑටෙනා -
http://www.mediafire.com/?hmym0j2m0bm
9. අමල් පෙරේරා - අයස්කාන්තියේ -
http://www.mediafire.com/?ytdmly1ekmg
10. සුනිල් එදිරිසිංහ - සිනහ වෙනු මැන වේදනා පිසදා -
http://beemp3.com/download.php?file=5079474&song=Sinaha+Venu+Mana
11. නන්දා මාලිනී - අම්මාවරුනේ -
http://beemp3.com/download.php?file=3979344&song=Ammawarune
12. සුනිල් එදිරිසිංහ - පැන මඩ කඩිති වැව් තාවල් -
http://beemp3.com/download.php?file=5005666&song=Pana+Mada+Kadithi
13. ගංගා සහ නිශ්ශංක නාට්‍යයේ - සිනා පිපෙනා මේ වසන්තය -
http://beemp3.com/download.php?file=6817890&song=Sina+Pipena
14. සමිතා සහ මරියසෙල් - මුලු රැයක් පුරා -
http://www.mediafire.com/?pwo0oh85wi4xrym
15. බාතිය සන්තුස් - හිත නාඹර තාලෙට -
http://www.mediafire.com/?ktlyjlyyjym

Thursday, September 22, 2011
බස් රේඩියෝ තිබස්
තුන් ඈඳුතු
තුන්කල් දකින
තුන්සිතැඟි
එකතුවන
ජොයින්ට් එක
හෙවත්
සයිබරයේ රේඩියෝ කට ගැස්ම.
හෙවත්
තිබස්...
සෑම අඟහරුවාදාවකම සහ බ්‍රහස්පතින්දාවකම
රාත්‍රි 10 සිට 11 වනතුරු..
හෙවත්
බස් මැගසින් හා කතාබස් අවසන් වන තත්පරයේදී...
ඇවිත් සම්මාදම් වෙන්න..
Wednesday, September 21, 2011
කතාBuZZ පස්වන පියවර - 2011 09 22 කාන්තා කට හඬක්
පොරොන්දු වූ පරිදිම මෙවර කතාBuzz මැදිරියෙන් අන්තර්ජාලයට එකතුවෙන්නේ කාන්තා කටහඬක්…මේ සුපුරුදු මතක්කිරීම සතුට පිරුණු තවත් සොඳුරු හෝරාවකට කාලය වෙන්කර තබාගන්න කියන්නයි… මේ බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30 කතාBuzz ඔබේ ප්‍රියතම බ්ලොග්කාරිණියක් සමගින්…
හඳුනා ගන්න උත්සහා කරන්න. මෙන්න පූර්ව හඬපටයක්
හඳුනා ගන්න උත්සහා කරන්න. මෙන්න පූර්ව හඬපටයක්
Tuesday, September 20, 2011
කියවීම ජොලි වැඩක්...
සාහිත්‍ය මාසය වෙනුවෙන්
ඔබට බස් රේඩියෝවෙන් පිදෙන
" කියවීම ජොලි වැඩක් "
සජීවි සංවාදය..
හෂිත අබේවර්ධන සහ
ලිෂාන් පුවක්ඕවිට සමග
2011 සැප්තැම්බර් මස 20 වන අඟහරුවාදා
රාත්‍රි 8.30ට
බස් මැගසින් තුලින් බලාපොරොත්තු වන්න..
සුසර කරන්න http://buzzradio.lk
Thursday, September 15, 2011
හිස් අහසේ සඳරු කතාBuzz සමඟ 2011 09 15
බස් රේඩියෝ හතරවෙනි පියවර සාර්ථක කරගැනීම සඳහා අපිට උදව් වුණු බ්ලොග් මිතුරා සඳරුටත්, වැඩසටහන හා සම්බන්ධ වුණු අසන්නන් හැමදෙනාටමත් ස්තූතියි
යම් කිසි හේතුවක් නිසා යුටියුබ්හි සඳරුගේ කතාවේයි දෝෂයක් ඇත. ඒ ගැන කණගාටුව පලකරන අතර, පහත රේකෝඩය හරහා මුලු වැඩසටහන සවන්දිමට හැකි බව දන්වමු
Kathabuzz sadaru 2011 09 15 by buzzradiolk
අද දින සඳරු සමග පැවැත්වූ කතාBuZZ වැඩ සටහනේ පටිගත වැඩසටහන් වලට පහත යූටියුබ් හරහා සවන් දිය හැක.
කොටස 01
කොටස 02
කොටස 03
ඊලඟ සතියේ බ්ලොග්කාරිනියක් කතාBuzz සමඟ එකතු වන බව හදපිරි සතුටින් දන්වමු.

Tuesday, September 13, 2011
මානෙල්ගම | තිරය පිටුපස
ඕඩියෝ පොත කණ්ඩායම දැං හදන්නෙ පහු ගිය දවස් වල කට්ටිය එක්කහු වෙලා කරපු වැඩක් ගැන පොඩි Flash Back එකක් කරන්න.
මේ වැඩේ පටන් ගත්තේ පහු ගිය සෙනසුරාදා (සැප් 10) හරියටම කියනවනං දවල් 1.30ට 2.00ට වගේ තමයි. අපි එදා උදේ කතා කරන ගමන් කිව්වා බස් රේඩියෝවෙ ඕඩියෝ පොතට අපි මොකක් හරි අමුතු දෙයක් කරමු කියලා.ඉන් පස්සෙ කට්ටිය එකතු වෙලා මොන වගේ නාට්‍යයක්ද කරන්න ඕනෙ කියන එක ගැන කතා කළා.මුලින්ම වැඩේට එක්කහු උනේ සිහින, අපි කවුරුත් දන්න මඩසාං සහ අලුත් කොල්ලා. අපි ඉතිං ඔහෙ කතා කරලා ලිව්වා ගමක් ගැන නාට්‍යයක්. ලිව්ව කියන්නෙ ලිව්ව ලිව්වා අත් කැඩෙනකම්ම ෂෙයා කරපු ගූගල් දෙයියගෙ අකුරු ලියන කොලේක කට්ටිය හරි හරියට හතර වටෙන්ම ලියාගෙන ලියාගෙන ගියා.ඒ වෙලාවෙ වැඩ තියාගෙන එතනට ඇවිත් වචන හැඩ වැඩ කරන්න උදව් කරපු පසන් කොලුවත් අමතක කරන්න බෑ නොවැ.අන්තිම ටිකේ ලියල ලියල අත කැඩෙන්න තරම් රිදෙද්දි කෝල් එකකින් සම්බන්ධ වෙලා කියන ඔක්කොම ලස්සනට ටයිප් කරපු කිඩෝට විශේෂ ස්තූතිය හිමි වෙනවා. අනිත් කෙනා අපේ රුචක (පච්ච මාමා) කතා කරපු සැනින් ඇවිත් “එළ මචං ඕනෙ එකක් මම එකෙන්ම” කියල තමයි කිව්වෙ.
කොහොම හරි ලියාගත්ත කියමුකො.ලිව්ව ඈත ගමක කතාවක් මුලින් එක්කෙනෙක් මරමු කියල කතා උනත්අර අලුත් කොල්ලගෙ හිතේ තියෙන දුෂ්ට කම වැඩි හින්දද මන්දා තුන් දෙනාම මරල දැම්මා (හික් හික්).ලියල ඉවර වෙනකොට සෙනසුරාද රෑ වෙලා.සඳුදා රෑ වෙනකොට මේක විකාශය කරන්ඩත් ඕනෙ නිසා තමුන්ට අදාල කොටස් ටික සෙනසුරාදම රෑ රෙකෝඩ් කරල ෆයිනල් එඩිට් එක සඳහා ඊ මේල් කරමු කියන තැන ඉඳන් වැඩේ පටන් ගත්තා.දුෂ්ටයගෙ කොටස් ටිකනම් පොඩි වෙලාවකින් ඉවර වුණා. කිඩෝත් පැණි බේරමින් ආදරේ කරල ඒ ටිකත් ඉවර වුණා කියමුකො.කියන්නම ඕනෙ රුචක.එද රෑ පච්චයකුත් ගහපු ගමන් අතේ වේදනාව පිටින් පාන්දර 3.30 වෙනකම් “සියාතු” ගෙ කොටස් ටික රෙකෝඩ් කරපු එකනම් ඇත්තටම අගය කරන්නම ඕනෙ.ඔය ඔක්කොම ඉවර වෙලා අම්මගෙයි නිළියගෙයි කොටස් ටික අපිට පටිගත කරන්න හම්බු උණේ ඉරිදා.තමුන්ගෙ දහසකුත් පුද්ගලික වැඩ තියාගෙන උනත් දිල්ශරා අම්මට අදාල හඩ කොටස් ටික පටිගත කරල එව්වා ඉරිද හවසම. අපේ ප්‍රධාන නිළිය පවුලෙ කට්ටිය එක්ක පන්සල් ගිහින් තිබුනා කලින්ම ඔය නිසා.විගහට එනව කිව්වත් පවුලෙ කට්ටිය එක්ක ගියාම හැමෝටම වෙනව වගේ එනකොට ටිකක් පරක්කු වුණා.ඉතිං කොහොමින් කොහොමින් හරි රශ්මිගෙ කොටස් ටික ඉවර වෙනකොටඉරිද රෑ වුණා කියමුකො.සිහිනගෙ යහලුවෙක් වෙච්ච ජීවන්තිවත් මතක් කරන්න ඕනෙ ඉදිරිපත් කරන්නියගෙ කොටස් ටිකට මේ වැඩේට දායක වුණු එකට.
ඊ ලඟට තමා මේකෙ ඇඩෙන වැඩ කොටස, ඒ කිව්වෙ ෆයිනල් එඩිටිං.මහ රැයක් වෙනකම් ඕක කරත් අපිට ඉවර කරගන්න බැරි වුණු ඒක සඳුදා හවස් වරුවෙ තමයි ඉවර කරගන්න පුලුවන් උනේ..
කොහොමින් කොහොමින් හරි ඇහුවා ඊයෙ රෑ...ඒක ඇහෙනකොට වෙච්ච මහන්සිය අපතේ ගියෙ නෑ කියන එක ගැන ලොකු සතුටක් දැනුනා. දුකට කාරණේ තමයි සමහරුන්ට අන්තිම ටික ඉන්ටනෙට් ප්‍රශ්ණ නිසා අහගන්න බැරි වෙච්ච එක ගැන.
එහෙනම් කතාව අහලම ඉම්මු....මේ රේඩියෝවෙන් කතාව අහන්න බැරි උන ඔයාලට.
එහෙනම් කතාව අහලම ඉම්මු....මේ රේඩියෝවෙන් කතාව අහන්න බැරි උන ඔයාලට.
මෙන්න වැඩේට දායක වෙච්ච කට්ටිය
පිටපත - මදුශාන්, පසන්, සිහින, කිඩෝ සහ කොල්ලා
සමන්මලී - රශ්මි රවීනා
ජයන්ත - කිඩෝ
සියාතු (තාත්තා) - රුචක
සිරියාවතී (අම්මා) - දිල්ශරා
නිමල් (මැරයා) / දොස්තර /ගැමියෙක් - කොල්ලා
ඉදිරිපත් කරන්නිය - ඉරේෂා ජීවන්තිසම්බන්ධීකරණය - සිහින
කට්ටියම එකතු වෙලා කරපු මේ සාමූහික ප්‍රයත්නෙට තව අයට දායක වෙන්න පුලුවන් ඉදිරි සති වලදි. කැමති අය ඉන්නවනම් සිහින/කිඩෝ/අලුත් කොල්ලට කතා කරන එකයි තියෙන්නෙ.
අහපු කට්ටියගෙන් බලාපොරොත්තු වෙනවා ගුණ දොස්.දොස් ගොඩක් තියෙන්න පුලුවන් මොකද දවස් දෙකක් ඇතුලෙ මේක කරපු නිසාත් පළවෙනිම වැඩසටහන නිසාත්.ඕනෙම විවේචනයක් බාරගන්න ලෑස්තියි.
අපේ උත්සාහය හැමදාම හොඳම දේ ඔබට ලබා දීමටයි..
රැඳී සිටින්න බස් රේඩියෝව සමඟ..........
♪♫♪♫♪ සින්දු කෝටියයි ජෝකියෝ රාසියයි ♪♫♪♫♪
2011-09-13
කතාBuzz හතර වෙනි පියවර - සඳරු 2011 09 15
මගේ ලෝකය ලියන රංග, කතන්දර ලියන කතන්දරකාරයා, සයිබර් යාය ලියන බුද්ධි, මේ මෙතෙක් කතාබස් තුළින් ඔබ හමුවූ ඔබේ ප්‍රියතම බ්ලොග් සහෘදයින්… මේ තරු පොකුරේම දිලෙමින් සිංහල බ්ලොග් අවකාශය ආලෝකමත් කරන තවත් ජනප්‍රියතම බ්ලොග් තරුවක් මේ බ්‍රහස්පතින්දා ඔබ වෙනුවෙන් අපිත් එක්ක කතා කරාවි…
හඬපටයකින් සගවන්නට අපහසු තරම්ම විහිදුනු ඔහුගේ දීප්තිය නිසාම, ඔහු කවුදැයි ඔබෙන් සැගවීමට තැත් කිරීම අනුවණකමක් බව අපිට පසක් කලා…
අටුවා ටීකා අවශ්‍ය නැහැ, ඔබ හිතුවා හරි… මෙවර එන්නේ ඔහු තමයි… ඉතින් එළඹෙන බ්‍රහස්පතිදා රාත්‍රී අටයි තිහේ සිට පුරා පැයක් තිස්සේ, හිරු බැසගිය හිස් අහසේ හැඩ බලන්න සැරිසරන්න, අපිත් එක්ක එකතු වෙන්න කතාBuzz සමගින්…
ප/ලි : කතාBuzz වැඩසටහන තුළින් මෙතෙක් ගලා ආපු පිරිමි කටහඬට අතරට, ගැහැණු කටහඬකුත් මුසු කරන්න දිගින් දිගටම ලැබෙන ඉල්ලීම් නොසළකා හරින්නට බැරි තත්වෙට ඇවිත්… අවාසනාවකට සතියකට වරක් විතරක් ප්‍රචාරය වෙන වැඩසටහනක ලැබෙන අවස්ථා ගනන සීමිත නිසාම, සිංහල බ්ලොග් අවකාශය පුරා විහිදී සිටින සිය ගනනක් දක්ෂ ජනප්‍රිය බ්ලොග් කරුවන් / කාරියන් පෙළගස්සවා ගැනීමේ අපහසුවකටත් අපි මූණ දී සිටිනවා… කතාබස් සමග එකතු වෙන්නට අප කළ ආරාධනාව පිළිගෙන ඇති බ්ලොග් කරුවන් කිහිපදෙනෙක්ම මේ වනවිටත් සිටින බැවින්, ඔවුන්ටත් අසාධාරණයක් නොවෙන ලෙස කාන්තා බ්ලොග්කාරිණියන් එකතු කරගැනීමට අපි හැකි සෑම උත්සාහයක්ම දරන්නම්…

Monday, September 12, 2011
බස් මැගසින් - දෙවන අදියර.
දිනය - 2011 සැප්තැම්බර් මස 13 වැනි අඟහරුවාදා...
රාත්‍රී 8.30 සිට
ප්‍රවීන ඡායාරූප ශිල්පී ඉන්ද්‍රනාථ තේනුවරයන් සමග
ඡායාරූපකරණයේ විකාශනය හා ප්‍රවණතා
පිලිබඳ
සජීවී සංවාදය.
එකතුවන්න...
සජීවීව ඔබේ ගැටළු යොමුකරන්න..
Sunday, September 11, 2011
තවත් අලුත් වැඩක් | බස් රේඩියෝවෙන්
රේඩියෝවක් විදිහට ටිකෙන් ටික විවිධත්වයක් එකත් කරන්න හදන අපි ඕගොල්ලන්ට තවත් අලුත්ම විදිහේ අත්දැකීමක් එකතු කරන්නයි මේ ලෑස්තිය. සඳුදා රෑ 8.30 ට විකාශය වෙන ඕඩියෝ පොතෙන් සැප්තැම්බර් 12 වෙනි සඳුදා ඉඳන් අහන්න පුලුවන් වෙයි මේ මොකක්ද කියලා.
බස් රේඩියෝව අහන ගොඩක් දෙනෙක් සිංහල බ්ලොග්කරණයට සම්බන්ධයි වගේම බ්ලොග්කරණයත් එක පැත්තකින් කලාවක් නිසා අපි හදන්නෙ අපේම සහෝදර සහෝදරියන්ගෙ ඇතුලෙ හැංගිලා ඉන්න කලාකරුවො ටික එළියට ගන්න පොඩි වෑයමක් දරන එක කියල ඒ ගැන කියනවනම් හරියටම හරි. අපේම වැඩක්, කාටත් මේකට එකතු වෙලා අපේම රේඩියෝවෙ ගුණාත්මක බව වැඩි කරන්න ලැබෙන හොඳ අවස්ථාවකුත් වෙයි මේක. වැඩි විස්තර පසුවට.
මේ මොකක්ද කියන එක බස් රේඩියෝව අහන ඔබට දැනටමත් පොඩි ඉඟියක් ලැබෙන්න ඇති. “මානෙල්ගම” පුංචි ගමක සිදු වුණ පුංචි සිදුවීමක් ගැන අලුත්ම අත්දැකීමක් සමග එකතු වෙමු සඳුදා රෑ 8.30ට……
Manelgama Trailer by heenayak
අපේ උත්සාහය හැමදාම හොඳම දේ ඔබට ලබා දීමටයි..
රැඳී සිටින්න බස් රේඩියෝව සමඟ..........
♪♫♪♫♪ සින්දු කෝටියයි ජෝකියෝ රාසියයි ♪♫♪♫♪
Friday, September 9, 2011
කතාBuZZ තුන්වෙනි පියවර - සයිබර් යායේ බුද්ධි
සිංහල බ්ලොග් අවකාශයේ දක්ෂතම ළමා කතා රචකයා, කෙහෙල්කොටුවේ චූටි මහත්තයා එක්ක ගත කළ සතුට පිරුණු හෝරාවක් නොදැනීම ගෙවී ගියේ කතාBuzz තුන්වෙනි වැඩසටහනේ නිමාව සටහන් කරමින්…
තම කාලය වැය කරමින් අපත් සමග මේ වැඩසටහනට එකතු වුණ කෙහෙල්කොටුවේ චූටි මහත්තයාට අමතරව, කතාBuzz වැඩසටහන ගැන මනස්කාන්ත සිත්තරයක් නිකුත් කරපු විදෙස් සිත්තරාත්, ආකර්ශණිය ප්‍රචාරක ලිපියක් ලියූ සයිබර් යායේ පුංචි දැනමුත්තා ටිකිරිටත් කතාBuzz වෙනුවෙන් ලබාදුන් සහයෝගයට අපගේ හද පිරි ස්තුතිය…
ඊට අමතරව සුපුරුදු පරිදී ගුගල් බස් එක පැදවූ මගේ මරණයටත්, එහි සතුටු සාමීචියේ යෙදෙමින් වැඩසටහන රසවිදී සොයුරු සොයුරියන්ටත්, බස් රේඩියෝව හරහා වැඩසටහනට සවන් දුන්, අගය කල ඔබ හැම දෙනාටමත් ස්තූතියි…
සජීවි වැඩසටහන මගහැරුණා නම් ඔබට පහත සබැඳි හරහා එය රස විඳිය හැකියි…
කොටස 01
කොටස 02
කොටස 03
කොටස 04
ටිකිරා කැමති සින්දු
1. Final Count Down
http://www.mediafire.com/?aczovmjdvmk
2. සීතල පොළොව - අම්මා
http://ananmanan.lk/free_sinhala_mp3/download.php?id=202
3. ආදරය කුරුටු ගෑ
http://ananmanan.lk/free_sinhala_mp3/download.php?id=1243
4. දෙව්රම් වෙහෙරේ
http://ananmanan.lk/free_sinhala_mp3/download.php?id=287
5. තරුමිණි ඔච්චම් පාවි
http://ananmanan.lk/free_sinhala_mp3/download.php?id=971
6. හාට් එෆ් එම්
http://www.mediafire.com/?dg4zjjmtuvq
7. සිංහාවලෝකනේ (හිප් හිප් හුරේ)
http://ananmanan.lk/free_sinhala_mp3/download.php?id=1145
8. ඔබේ සුසුම් පවන්
http://www.4shared.com/get/mNO13tg4/Obe_susum_pawan.html
9. කැමීලියා මල්
http://ananmanan.lk/free_sinhala_mp3/download.php?id=2
10. චන්චල වී හැඟුම්
http://ananmanan.lk/free_sinhala_mp3/download.php?id=859
11. Heal The World
http://www.4shared.com/get/bkTBUpb7/Michael_Jackson_-_Heal_The_Wor.html
12. Full House Theme Song 0
1. I Think I Love you (Korean version)
http://www.mediafire.com/file/3f8ai9qvszej3zt/02%20-%20Oon%20Myung.mp3
02. I Think I Love you (English Ver.)
http://www.mediafire.com/?a5dzfk0mx3y
13. දෑත විදහා ආදරෙන්
http://www.filestube.com/effcb3700358e27603ea/go.html
14. Thu hi mere Shaba hai
http://link.songs.pk/song.php?songid=1591
15. සුමුදු වලාවක
http://www.mediafire.com/?yhlcf2h0zl2
සිංහල බ්ලොග් අවකාශයේ තවත් ජනප්‍රියම බ්ලොග් සහෘදයෙක් සමග නැවත හමුවන තෙක්, ඔබට සුභ දවසක්...!

Thursday, September 8, 2011
Monday, September 5, 2011
Buzz Magazine.. සජීවි විකාශයේ අළුත්ම මුහුණුවර...
හොඳම දේ අටහමාරටයි යන තේමාව යටතේ සතියේ සෑම දිනකම ඔබේ රසවින්දනය උදෙසා බස්රේඩියෝව තුලින් නවමු අංගයක් රාත්‍රි අටහමාරට ඉදිරිපත් කරන බව සතුටින් දැනුම් දෙමු. මේ වැඩසටහන් ගොන්නට එක්වූ නවමු වැඩසටහන Buzz Magazine. මෙහි පර්යේෂණ විකාශයක් පසුගිය ඉරිදා විකාශය කෙරුනු අතර එහිදී ජාත්‍යන්තර ඩොමේන් නාම සහ ඩොමේන් පද්ධති ගැන පැය එකහමාරක විකාශයක් පැවැත්විනි.
බස් මැගසින් යනු සම්පූර්ණයෙන්ම සජීවි විකාශයක් වන අතර සාමාන්‍ය සජීවි විකාශයකට වඩා එය වෙනස් මුහුණුවරක් ගනු ඇත.
එකිනෙකට වෙනස් ක්ෂේත්‍රයන් ඔස්සේ මෙම කතාබහ සිදුවන අතර ඔබට බස්රේඩියෝවේ චැට් පහසුකම මේ සඳහා භාවිතා කිරීමේ හැකියාව ඇත.
එක්වන්න සෑම අඟහරුවාදාවකම Buzz Magazine සමග වෙනස වටහාගන්න.
අපේ උත්සාහය හැමදාම හොඳම දේ ඔබට ලබා දීමටයි..
බස් මැගසින් යනු සම්පූර්ණයෙන්ම සජීවි විකාශයක් වන අතර සාමාන්‍ය සජීවි විකාශයකට වඩා එය වෙනස් මුහුණුවරක් ගනු ඇත.
එකිනෙකට වෙනස් ක්ෂේත්‍රයන් ඔස්සේ මෙම කතාබහ සිදුවන අතර ඔබට බස්රේඩියෝවේ චැට් පහසුකම මේ සඳහා භාවිතා කිරීමේ හැකියාව ඇත.
එක්වන්න සෑම අඟහරුවාදාවකම Buzz Magazine සමග වෙනස වටහාගන්න.
අපේ උත්සාහය හැමදාම හොඳම දේ ඔබට ලබා දීමටයි..
රැඳී සිටින්න බස් රේඩියෝව සමඟ..........
♪♫♪♫♪ සින්දු කෝටියයි ජෝකියෝ රාසියයි ♪♫♪♫♪
කතාBuZZ තුන්වෙනි පියවර - පූර්ව ප්‍රචාරක පටය
අපේ බස් රේඩියෝ මැදිරි සංකීර්ණය මේ බ්‍රහස්පතින්දා කතාBuZZ වැඩසටහනත් ලහි ලහියේ සූදානම් වෙන්නේ, සිංහල බ්ලොග් අවකාශයේ කිසිදා නොමැකෙන නමක් රැන්දූ තවත් අතිශය ජනප්‍රිය බ්ලොග් සහෘදයෙක් පිළිගැනීමටයි...
ඉතින් එදින අප ඔබ හමුවන තෙක්, ඔබේ හිත මිතුරු මේ බ්ලොග් තරුව හඳුනනවාදැයි බලන්න...
පුංචි මතක් කිරීමක්... මීළඟ වැඩසටහන් තුළින් ඔබ හමුවන බ්ලොග් සහෘදයන්ට ඔබගේ අදහස් / ගැටලු යොමු කිරීමට මෙතැනින් පුළුවන්...
ඉතින් එදින අප ඔබ හමුවන තෙක්, ඔබේ හිත මිතුරු මේ බ්ලොග් තරුව හඳුනනවාදැයි බලන්න...
පුංචි මතක් කිරීමක්... මීළඟ වැඩසටහන් තුළින් ඔබ හමුවන බ්ලොග් සහෘදයන්ට ඔබගේ අදහස් / ගැටලු යොමු කිරීමට මෙතැනින් පුළුවන්...
Saturday, September 3, 2011
කතාBuZZ මීළඟ වැඩසටහන්
මෙතෙක් කල් බ්ලොග් පිටු පුරා පේලියට ඇඳුනු අකුරු වලින් සමීපව උන්නු අපේ ප්‍රියතම බ්ලොග් මිතුරු මිතුරියන්, ස්පීකර් දිගේ ගලා එන ලෙන්ගතු වචන වලිනුත් අපිට සමීප කරවන අපූරු වැඩසටන, කතාBuZZ සඳහා අදහස්, යෝජනා සහ චෝදනා එවීමට කාලය කැප කල හැම දෙනාටම ස්තූතියි… ඒ හැම කරුණක්ම වැඩසටහනේ තත්වය වැඩිදියුණු කර ගැනීමට යොදාගැනීම සඳහා කතාBuZZ ටීම් එකේ අපි උනන්දු වෙන්නම්…
ඉතින් මේ තවත් එවැනි ඉල්ලීමක් ඉටුකරන්න ගන්නා උත්සාහයක්… මෙතෙක් විකාශය වූ කතාBuZZ වැඩසටහන් සියල්ලේම අරාධිතයාගෙන් ඇසූ ප්‍රශ්න අප විසින්ම සකස් කරගත් එවායි… නමුත් වැඩසටහනේ ජනප්‍රියතාවයත් එක්කම, ප්‍රේක්ෂක මිතුරු මිතුරියන්ටත් ප්‍රශ්න අසන්නට අවස්ථාවක් ලබා දෙන්නැයි නැගුණු ඉල්ලීම් කිහිපයකට ඉඩ දෙන්නට ඔන්න අපි තීරණය කලා…
පහලින් දැක්වෙන්නේ නුදුරු අනාගතයේම කතාBuZZ සමග එකතු වෙන බ්ලොග් තරු අතරින් කිහිපදෙනෙක්… [අනුපිලිවෙලට නෙවෙයි…]
- සයිබර් යාය ලියන චූටි මහත්තයා…
- මාරයාගේ හෝරාව ලියන මාරයා…
- දුකා ගේ බ්ලොග් අඩවියෙන් ඔබට කතා කරන දුකා…
- හිස් අහස ලියන සඳරු…
- ටිකක් හිනාවෙන්න ලියන අභීත…
- ශාකුන්තලගේ සටහන් ලියන ශාකුන්තල...
ඉතින් ඔවුන්ගෙන් ඇසීමට සුදුසු යැයි ඔබට හැඟෙන ගැටලු තිබේනම් අදාල රචකයාගේ නම සමඟින් පහත කමෙන්ට් තීරුවේ සදහන් කරන්න… වඩා රසවත් ගැටලු සැමදෙනාගේම රස වින්දනය උදෙසා නියමිත වැඩ සටහනේදී යොමු කරන්නට අපි සූදානම්...
ප/ලි : දේවාගේ අදහසට ක්‍රියාත්මක කිරීමට වඩා සුදුසු ක්‍රමයක් සූදානම් කරගන්නා තෙක් ප්‍රශ්ණ සඳහන් වෙන කමෙන්ට්ස් පමණක් ෆිල්ටර් කෙරෙනු ඇති...
ප/ලි : දේවාගේ අදහසට ක්‍රියාත්මක කිරීමට වඩා සුදුසු ක්‍රමයක් සූදානම් කරගන්නා තෙක් ප්‍රශ්ණ සඳහන් වෙන කමෙන්ට්ස් පමණක් ෆිල්ටර් කෙරෙනු ඇති...
Thursday, September 1, 2011
කතාBuZZ දෙවනි පියවර - කතන්දර සමඟ
කතාBuZZ දෙවනි වැඩසටහන සුපුරුදු වෙලාවට මෙවරත් විකාශය වුනේ විශාල රසික ප්‍රතිචාර සමගින්…
මෙවර අප හා කතා බස් කරන්නට එකතු වුනේ සිංහල බ්ලොග් අවකාශයේ දැවැන්තයෙක් වන කතන්දරකාරයායි…
සජීවීව ඔබට මෙම වැඩසටහනට සම්බන්ධ වීමට නොහැකි වුවා නම් පහත යූටියුබ් සබැඳි වලින් සම්පූර්ණ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්…
කොටස 01
කොටස 02
කොටස 03
කොටස 04
මීට අමතරව කතන්දර විසින් තේරූ සින්දු, රස විඳීමට ඔබ කැමති නම්, පහත සබැඳි භාවිතා කරන්න…
මගේ කඳුලින්
http://www.mediafire.com/?hpor5hcpjs2rex7
දිනෙක මතුදා
http://www.mediafire.com/?bku2cb5duk8wyaw
කුරුටු ගෑ ගී පොතේ
http://www.mediafire.com/?wo3mvjhzctm
ඉස්කෝල ප්‍රසංගේ
http://www.mediafire.com/?869e276rgzl8bo3
තරුවෙන් තරුවට
http://www.mediafire.com/?w7il3vdi6h2o7dh
සිහින කළාලේ
http://www.mediafire.com/?biwthm90t2tqtgp
ඉස්සර දවසක
http://www.mediafire.com/?98ld6ak7egf8ecn
තුමුල නමුණුකුල
http://www.mediafire.com/?2vyoblmuzmb
අම්මාට ද තාත්තාට ද
http://www.mediafire.com/?f8j7nb2qmnc1su1
ටජ් මහලක්
http://ananmanan.lk/sinhala_lyrics/get_lyric.php?lid=68
කිරි කෝඩු
http://abmp3.com/download/8656670-kiri-kodu-hithata.html
ගෙලවට බැන්දාවූ කවි පොතේ
http://www.mediafire.com/?nkzdv0eencmoqz8
ආලෝකේ පතුරා
http://www.mediafire.com/?1zoiz1xaduh
නැලවෙන්න සැනසෙන්න
http://beemp3.com/download.php?file=3736847&song=Sanasen+Nalawenna+Sudoo
පොඩි කුමාරිහාමියේ
http://www.mediafire.com/?mvgmgwe21xq
සඳ සාක්කි කියාපුදෙන්
http://abmp3.com/mp3/sada-sakki-kiyapuden.html
අවසාන වශයෙන්, මෙම වැඩසටහන යම් දුරකට සාර්තක නම් එයට මූලික හේතුවක් වන්නේ කතන්දර අපට ලබා දුන් සහයෝගයයි… ඒ නිසා අපි කතන්දරට අපගේ හදවතින්ම නැගෙන ස්තූතිය පුදකර සිටිනවා..
ඊට අමතරව, බස් රේඩ්යෝ කණ්ඩායමේ සියළුම සාමාජික සාමාජිකාවන්ටත්, වැඩසටහන අතරතුරේ ගූගල් බස් සේවය හැසිරවූ මගේ මරණය සොයුරාටත්, වැඩ සටහන රසවිඳින අතරතුර ගූගල් බස් හරහා සම්බන්ධ වෙමින් සතුට බෙදාගත් සොයුරු සොයුරියන්ටත් නොවක් තුති…
ඉතින් වඩාත් සාර්ථක වැඩසටහනක් සමඟින්, සිංහල බ්ලොග් අවකාශයේ තවත් ජනප්‍රිය තරුවක් සමග කතාBuZZ මීලග පියවරෙන් ඔබ හමුවට එනතෙක් ඔබ සැමට සුභ දවසක්…
මෙම වැඩසටහන වඩාත් රසවත් කරගැනීමට ඔබගේ වටිනා අදහස් හා යෝජනා මෙහි ප්‍රතිචාර ලෙස සටහන් කර යන්න අමතක කරන්නෙපා…

IDN Internationalized Domain name - අපේ ඩොමේන් නාමයක්...
ඉකුත් සතියේ සිට බස් රේඩියෝ නව්‍යතාවයක් ලෙස අපිටම කියලා අපේම ඩොමේන් නාමයක් ලබාගන්න බස්රේඩියෝවට හැකියාව ලැබුනා. ඒ සිංහල සහ දෙමල ඩොමේන් නාම වලින් දැන් බස් රේඩියෝව සවන්දීමට හැකියාව ලැබීම නිසා.
එහිදී ඔබට දැන් බස්රේඩියෝ.ලංකා ඩොමේනය මගින් බස්රේඩියෝව සිංහල ඩොමේනයක් යටතේ සවන්දිය හැකියාව ලැබේ..
ඔබ දෙමල භාෂාව කතාකරන බස් රේඩියෝ රසිකයෙක් නම් ඔබට பஸ்ரேடியோ.இலங்கை ඩොමේන් නාමය මගිනුත් බස් රේඩියෝවට සම්බන්ධ විය හැක.
රැඳී සිටින්න බස් රේඩියෝව සමග....
අපේ උත්සාහය හැමදාම හොඳම දේ ඔබට ලබා දීමටයි..
එහිදී ඔබට දැන් බස්රේඩියෝ.ලංකා ඩොමේනය මගින් බස්රේඩියෝව සිංහල ඩොමේනයක් යටතේ සවන්දිය හැකියාව ලැබේ..
ඔබ දෙමල භාෂාව කතාකරන බස් රේඩියෝ රසිකයෙක් නම් ඔබට பஸ்ரேடியோ.இலங்கை ඩොමේන් නාමය මගිනුත් බස් රේඩියෝවට සම්බන්ධ විය හැක.
රැඳී සිටින්න බස් රේඩියෝව සමග....
අපේ උත්සාහය හැමදාම හොඳම දේ ඔබට ලබා දීමටයි..
රැඳී සිටින්න බස් රේඩියෝව සමඟ..........
♪♫♪♫♪ සින්දු කෝටියයි ජෝකියෝ රාසියයි ♪♫♪♫♪
Subscribe to:
Posts (Atom)