Subscribe:

Pages

Saturday, December 10, 2011

ඕනයා සමඟ කතාBuZZ

කතාBuzz එකොළොස් වැඩසටහනෙන්  අපි කතා කලේ තවත් සහෘද බ්ලොග්කරුවෙක් වෙන දුලිප් සිකුරාජපති හෙවත් ඕනයා සමගයි…

ඉතින් ඒ රසවත් කතාබහ ඔබට මගහැරුණා නම් පහත පටිගත කල වැඩසටහන හරහා එය රසවිඳින්න පුළුවන්…
Katha Buzz - Onaya 2011 12 01 by dulipss
වෙනදා සේම කතාBuzz බස් එක ධාවනය කල මගේ මරණය සොයුරාටත් ඒ හරහා එක්වූ සැමටත්, අසන්නන් හැමදෙනාටත් ස්තූතියි…

5 comments:

ලකී said...

අද තමයි ඕනයගෙ ස්වීට් වොයිස් එක අහන්න වුනේ..ස්තූතියි.

Anonymous said...

Thanks ONAYA

ඕනයා said...

අඩේ . . මේ මමද බොල ?????

පන්සල් හංදිය said...

ඔන්න මචං මුලු කතාවම ඇහුවා, තෝරලා තියන සිංදු ටික නං එල, මම තේරුං ගත්ත එක දෙයක් තමා ඕනයා කියන්නෙ, ගුටි කෑමට රුසියෙක් වගේම, කෑම සොයා යන්නෙක් .......

අටර්‍මපහුර said...
This comment has been removed by a blog administrator.

Post a Comment