Subscribe:

Pages

Sunday, November 13, 2011

බස් රේඩියෝ චාට් ශෝ 2011 - 11 -19

සතියේ ජනප්‍රියම සින්දු 10 ගෙන එන බස් රේඩියෝ චාට් ෂෝ හැම සෙනසුරාදාම රාත්‍රී 8.30 ට බස් රේඩියෝ වෙතින් ඔයාලා වෙනුවෙන්ම ගෙන එනවා..

පසු ගිය සතියේ ජනප්‍රියම සින්දු 10 බවට පත්වුයේ,

10 සඳ පාන වගේ ඔබේ රුව - පෝල් ප්‍රනාන්දු
09 කදුපාර ඈත අයිනේ-මිල්ටන් මල්වආරච්චි
08 මී පැනි දී රිදී ගන්න - සතිශ් පෙරේරා
07 සිහින සිත්තරාවී - රොෂාන් ප්‍රනාන්දු
06 ඔබ ඉන්නේ කොහෙද කියා - දුශාන් ජයතිලක
05 මේ කතාව මංමුලා වූ - චාන්ද්‍රලේකා පෙරේරා
04 Pure Love - Arash ft. Helena
03 ආලෙන් වෙලා ගන්න - අතුල සමිතා
02 රෑ සිහිනෙන් - නාමල් උඩුගම
01 හදේ කො‍තැනක හෝ හිඳී ඔබ - සුනිල් එදිරිසිංහ



මේ සතියෙත් අපි ඔයාලා වෙනුවෙන් ලස්සන සින්දු ටිකක් ලෑස්ති කළා අපේ ප්ලේ ලිස්ට් එකෙන්.එහෙනම් ඔයාලා කැමතිම සින්දු වලට වෝට් කරන්න, ඔයාලා කැමති සින්දු අපේ චාට් එකට එකතු කරන්න, ඒ වගේම සෙනසුරාදා රෑ 8.30 ට එකතු වෙමු සතියේ ජනප්‍රියම සින්දු 10 මොනාද කියලා බලන්න...


2 comments:

වර්ණා said...

අදමයි බස් එකට ගොඩවැදුනේ :)))

අසරණයා said...

ම මුලින්ම බස් එකට නැග්ගේ සඳරු ආපු දවසේ වැඩේ හොදි ජය වේවා

Post a Comment