Subscribe:

Pages

Monday, October 10, 2011

කතාBuZZ හත්වන පියවර

සිංහල බ්ලොග් අවකාශයේ තවත් ජනප්‍රියම බ්ලොග් තරුවක් සමගින්
කතාBuZZ  අරගෙන මේ සතියේ නොවැරදීම අපි එනවා...

එහෙනම්, ටිකක් නෙමෙයි ගොඩක් හිනාවෙන්න

මේ බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30 ට
දත කට මැදගෙන බස් රේඩියෝව වටා රොක් වෙන්න...








11 comments:

Weni said...

ඈ කවුද බොලේ මේ ????

සොඳුරු සිත said...

ටිකක් හිනා වෙන්න ඇවිත් යන්න ද? අභීත ද?

සොඳුරු සිත said...

කට කහන දුමී අයියා එන්නෙ නැති ද?

Weni said...

අභීතගෙ ටකරං වලට ගල් හෙලනව වගෙ කටහඬ නම් නෙවෙයි

දුකා said...

මේ සතියේ බුදු ආතල් එකක් ගන්න පුලුවන් වගේ . . හික්ස්

ශානු said...

හික් හික් අබේපාලා මාමා

හිස් අහස said...

අම්මද බොල මෙන්න අපේ අභියා !!

ගිනි කුරුල්ලා said...

කව්ද බොලේ ඇලිස්?

කිඩෝ said...

දත කට මැදගෙන එන්න කියපු එකනං එච්චර හොද ලකුණක් නෙවේ :D :D :D

තිස්ස දොඩන්ගොඩ said...

කිඩෝ: :-)

කතන්දර Kathandara said...

හඬ පටිය නැද්ද?

Post a Comment