Subscribe:

Pages

Friday, October 28, 2011

වත් සමඟ කතාBuZZ නවවන පියවර - 2011 10 27

කතාBuzz නවවෙනි වැඩසටහනෙන්  2011 10 27 දින, අපි කතා කලේ තවත් සහෘද බ්ලොග්කාරියක් වෙන සොඳුරු සිත ලියනා වත් එක්කයි… ඉතින් ඒ සොඳුරු පැයක පමණ කාලය ඔබට මගහැරුණා නම් පහත පටිගත කල වැඩසටහන හරහා එය රසවිඳින්න පුළුවන්…

වෙනදා සේම කතාBuzz බස් එක ධාවනය කල මගේ මරණය සොයුරාටත් ඒ හරහා එක්වූ සැමටත්, අසන්නන් හැමදෙනාටත් ස්තූතියි…

ඇය තේරූ ගීත ඔබට පහතින් රසවිඳින්න පුළුවන්…

(සඳ ඕනා ) - කසුන් කල්හාර

Hotel Califonia - Eagles

Skitzo ඔබ හිනා වෙන්නෙ කොහොම ද

Roja- Pudhu Vellai
http://www.mediafire.com/?odznwdnnjho

මා එක්කලා අමනාප වී දබර - මාලනී බුලත්සිංහල
http://www.mediafire.com/?l2mfki539tj

I need you now - Lady Antebellum
http://www.mediafire.com/?adydymjyvit 

3 comments:

දුකා said...

මුල පටන් ගැන්මෙදි ටිකක් දෙන්නගෙම සුහදශීලී බව අඩුයි වගේ දැනුනා . . ඒත් මැද හරියේ ඉඳන් වැඩේ හොඳින් ගියා . . .

සොඳුරු සිත said...

වැප් ගෙ සුමිහිරි කටහඬ ට හුරු වෙන්න ටිකක් වෙලා යනවා කාට උනත්.

හිස් අහස said...

අක්කගේ මතකය නම් අන්තිමයි !!

Post a Comment