Subscribe:

Pages

Friday, October 14, 2011

අභීත සමඟ කතාBuZZ හත්වන පියවර - 2011 10 13

කතාBuzz හත්වෙනි වැඩසටහනෙන්  2011 10 13 දින, අපි කතා කලේ තවත් සහෘද බ්ලොග්කරුවෙක් වෙන අභීත එක්කයි… ඉතින් විටෙක ටිකක් හිනාවෙමින්ද තවත් විටෙක ගොඩක් හිනාවෙමින්ද ගතකල ඒ සොඳුරු පැය එකහමාරක පමණ කාලය ඔබට මගහැරුණා නම් පහත පටිගත කල වැඩසටහන හරහා එය රසවිඳින්න පුළුවන්…
වෙනදා සේම කතාBuzz බස් එක ධාවනය කල මගේ මරණය සොයුරාටත් ඒ හරහා එක්වූ සැමටත්, අසන්නන් හැමදෙනාටත් ස්තූතියි…


අභීත සමඟ කතාBuZZ හත්වන පියවර - 2011 10 13 by කතාBuzZ

ඔහු තේරූ ගීත ඔබට පහතින් රසවිඳින්න පුළුවන්…
දුකේදී හැඩුමට සැපේදී - ටී.එම්. ජයරත්න -
 http://ananmanan.org/sinhala_mp3/TM_Jayarathna_Dukedi_Hadumata.mp3

දිලීප පොඩි පුතු - ක්ලැරන්ස් විජේවර්දන
http://www.mediafire.com/?enxmnzgjkex

මරීනා - එම්. එස්. ප්‍රනාන්දු
http://www.mediafire.com/?vg0w2crugct0ttd

සමනල රෑනක් සේ - නලීන් පෙරේරා..
http://www.mediafire.com/?222jjt5n21d

තරු අත් අකුරින් - වික්ටර් රත්නායක
http://www.mediafire.com/?y2m4nxzitei

පබළු නගේ නාමල් තිලකේ - ගුණදාස කපුගේ
http://www.mediafire.com/?nmzkodz2ddm

ඉරි තැළුණ වලා උඩු වියන් යටින් - අමර සිරි පීරිස්
http://www.mediafire.com/?grtzoyokjmb

ගිණි අඟුරු ගොඩේ - ජිප්සීස්
http://www.filefactory.com/file/b063c8c/n/04_-_GINI_AGURU_GODE_mp3

සොමියට වරෙන් පුතා - නිහාල් නෙල්සන්
http://ananmanan.lk/free_sinhala_mp3/download.php?id=1877

By the river of Babylon - BoneyM
http://beemp3.com/download.php?file=761497&song=Rivers+Of+Babylon

5 comments:

Anonymous said...

Sannasgalage loku aiyage putha neda me?

කතන්දර Kathandara said...

අභීත-මං ඇනෝ කමෙන්ට් එකක් කලබල වෙලා ඩිලීට් කළා. මං පස්සේ එයාගෙන් ඉල්ලුවා අනේ ප්ලීස් ඒක ආයේ ඒක දාන්න කියලා. මොකද ඒකේ තමයි නියම යථාර්තය තියෙන්නේ බ්ලොග් එකේ, නේද?

වැප්-ඔව්!

ශ්‍රාවකයෝ- යකෝ වැප් කොහොමද දන්නේ අභීත ඩිලීට් කරපු කමෙන්ට් එකේ යතාර්ථය?

Tanikada said...

අපොයි වැප් නාල නේද....

හිස් අහස said...

ඇසුවෙමි ..!

මාලන් said...

ශැහ් අවුරුදු දෙකක් විතර බ්ලොග් අවකාශේ කරක් ගහලත් බැරිවුනානේ මට ගෝලයෙක් හදා ගන්න.

චාමි උබට බැරිද මගේ ගෝලය වෙන්න?

මම උඹේ ගෝලයා වෙන්නම්. උඹ මගේ ගෝලයා වෙයන්. ෆිට්ද?

Post a Comment