Subscribe:

Pages

Tuesday, October 25, 2011

බණ්ඩාරනායක විද්‍යාලයීය - නිවේදන හා තාක්‍ෂණික දැනුම මිනුම තරඟාවලිය

වර්ෂ 1936 පටන් පාසල් මාධ්‍ය ක්‍ෂ්ත‍්‍රය තුළ නියමුවානන් ලෙසින් වැජඹුන අපි ශී‍්‍ර ලංකාවේ දෙවන ගුවන්විදුලි නාලිකාව හැසිරවීමට වරම් ලද්දන් වෙමු. සියනෑවේ සුසිරිත ස්වරය සියනෑසර 96.1   ඔස්සේ විකාශය කරමින් ද සියනෑ රූ නමින් රූපවාහිනී විකාශයක් පවත්වමින් ද මුළු මහත් දෙරණම අමන්දානන්දයට පත් කිරීමට බණ්ඩාරනායක විද්‍යාලයීය මාධ්‍ය ඒකකයේ වර්තමාන සගයන්වූ අපිට හැකි වුනෙමු.
                                                   
අභියෝග 2009 අයුරින් අති සාර්ථක ප‍්‍රභාවත් මාධ්‍ය දිනයක් අභියෝගයකින් තොරව නිර්මාණය කරමින් පාසල් මාධ්‍ය දින නැමැති සංකල්පයට අලුතින් පිටුවක් එක් කිරීමට පිවිසුණු අප එලෙස සුසංහිත මාධ්‍ය දිනයක තතු කියාපාන්නේ මීට දෙවසරකට ඉහතදීය. අභියෝග 2010”, එහි දෙවන පියවර ගිය වසරේ තැබූ අප මෙවර එහි සොභාගමත් පියවර ලෙස අභියෝග 2011 ඉදිරිපත් කරන්නේ සාහිත්‍ය මාධ්‍ය කලාවක් උදෙසා එල්ල වන නායකත්වයේ තෙවන අභියෝගය ලෙසිනි. එහි අන්තර් පාඨශාලීය ද්වී භාෂා නිවේදන හා තාක්‍ෂණික දැනුම මිනුම තරඟාවලිය පහත අයුරින් පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇත.

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           
දිනය            : 2011-10-26
වේලාව         : පෙ.ව 08.30
මාධ්‍ය           : සිංහල හා ඉංගී‍්‍රසි
ස්ථානය        : බණ්ඩාරනායක විද්‍යාලයීය ප‍්‍රධාන ශාලාව
තරග අංශ     : ප‍්‍රාථමික/අන්තර් මධ්‍යම/ජ්‍යෙෂ්ඨ/තාක්‍ෂණික




බස් රේඩියෝ මධ්‍ය අනුග්‍රයෙන් පැවැත්වෙන දෙවන සජිවිකරණ අත්දැකිම හෙට උදෑසන සිට බස්රේඩියෝවෙන් බලාපොරොත්තු වන්න

5 comments:

Lishan Puwakowita said...

සුභ පැතුම්!

ලකී said...

සුභ පැතුම්...

මේ කියලා තියෙන්නෙ ගම්පහ බණ්ඩාරනායක විදුහල ගැනද වේයන්ගොඩ බණ්ඩාරනායක විදුහල ගැනද..?

Anonymous said...

ගම්පහ බණ්ඩාරනයක විදුහල

Raj said...

අපේ විදුහල් මැණීයන්ට උපහාරයක් වේවා...කොල්ලනේ උඹලට ජය...

Dulan Asiri Dalugama said...

බලාපොරොත්තු වන්න ඡයාරූප වාර්ථාව

Post a Comment