Subscribe:

Pages

Sunday, October 30, 2011

බස් රේඩියෝ චාට් ෂෝ 05/11/2011

හැම සෙනසුරාදාම සතියේ ජනප්‍රියම සින්දු 10 අරගෙන එන බස් රේඩියෝ චාට් ෂෝ එකේ ප්ලේ ලිස්ට් ඒකට දැන් ඔයාලාට වෝට් කරන්න පුළුවන් අපේ ෆේස් බුක් ෆෑන් පේජ් ඒක හරහා..


පසුගිය සෙනසුරාදා (29/10/2011) චාට් ෂෝ එකේ සතියේ ජනප්‍රියම සින්දු 10 බවට තේරී පත්වුනේ,
10.මත් මල් - කසුන් කල්හාර
09.ආජු තත්පර ලාහිලා - දීපිකා ප්‍රියදර්ශනී
08.විදුලි දුම්රියේ - රූපා ඉන්දුමතී, ලක්ෂ්මන් රිද්‍රිගෝ
07.දමා යන්නට නොහැකි මිහිමත - සෝමතිලක ජයමහ
06.ඉරි තැලුනු වලා - අමරසිරි පිරිස්
05.හදේ කො‍තැනක හෝ හිඳී ඔබ - සුනිල් එදිරිසිංහ
04.ලිඳ ලඟ සංගමය - ජිප්සීස්
03.ආදරයේ වේදනාව- නන්දා මාලනී
02.සුදු ඇඳුමින් - ජය ශ්‍රී
01.උන්මාද වූ ප්‍රේමාදරේ - කමල් අද්දරආරච්චි, දමයන්ති ජයසූරිය
 
එහෙනම් එකතුවෙන්න මේ සෙනසුරාදා රෑ 8.30 ට  ඩිලාන් සහ හසී සමගින් සතියේ ජනප්‍රියම සින්දු 10 අහන්න...

No comments:

Post a Comment