Friday, September 30, 2011

මාරයාගේ හෝරාව සමඟ කතාBuZZ හයවන පියවර - 2011 09 29

ඊයේ රාත්‍රී 8.30 සිට විකාශනය උනු  කතාBuzz වැඩසටහනට ඔබට සවන් දිය නොහැකි වුවා නම් හෝ, සිදුවූ තාක්ෂනික දෝෂය මත අවසන් කොටස හා එක් විය නොහැකි වූවා නම්, පහත රෙකෝඩරය හරහා එම මුලු වැඩසටහනටම සවන් දිය හැක.

මාරයාගේ හෝරාව සමඟ කතාBuZZ හයවන පියවර - 2011 09 29 by කතාBuzz

එසේම ඔහු විසින් තෝරන ලද ගීත පහත පරිදි වෙයි
1.එක යායේ කකා වැටී... සුනිල් එදිරිසිංහ/බන්ධුල විජේවීර/එඩ්වඩ් ජයකොඩි -
http://www.mediafire.com/?dmjitweotzh

2. අපි ආයෙත් හමු නොවුනා නම්... සෝමතිලක ජය මහ -
http://www.mediafire.com/?azzgnzlohnz

3.ඔබෙ දෙතොල් පෙති ලිහී.. වික්ටර් රත්නායක -
http://www.mediafire.com/?nt3y4zwyqdd

4.ගුණ ගී වරුසා... මයිකල් පෙරේරා -
http://sinhalamp3.dum.su/mp302750300.html
 
5.මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා... W.D.අමරදේව
http://www.mediafire.com/?ndrywq2n5ja

6.ආවාරා හූ(න්)... මුකේෂ්(හින්දි) -
http://www2.mp3raid.com/search/download-mp3/1963609/awara_hoon.html
Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

4 comments

  1. වැඩසටහන නියමයි . .

    ඊයේ පාර්ටියක් තිබ්බ නිසා ලයිව් අහන්න බැරි උනා . .

    දැනුයි අහල ඉවර උනේ . .

    මාරයගෙයි මගෙයි ගොඩක් සමානකම් තියෙනවා . .

    ඒක මම හිතන්නේ අපි දෙන්නම අඳුනගෙනත් තියෙනවා මම හිතන්නේ . .

    මාරයාට සුභ අනාගතයක්

    ස්තූතියි බස් රේඩියෝ එකේ හැමෝටම . .

    ReplyDelete
  2. මමත් දැනුයි අප්පේ ඇහැවුවේ

    ReplyDelete
  3. ඔන්න දෑන්තමයි අහල ඉවර වුනේ

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top