Subscribe:

Pages

Thursday, September 15, 2011

හිස් අහසේ සඳරු කතාBuzz සමඟ 2011 09 15

බස් රේඩියෝ හතරවෙනි පියවර සාර්ථක කරගැනීම සඳහා අපිට උදව් වුණු බ්ලොග් මිතුරා සඳරුටත්, වැඩසටහන හා සම්බන්ධ වුණු අසන්නන් හැමදෙනාටමත් ස්තූතියි

යම් කිසි හේතුවක් නිසා යුටියුබ්හි සඳරුගේ කතාවේයි දෝෂයක් ඇත. ඒ ගැන කණගාටුව පලකරන අතර, පහත රේකෝඩය හරහා මුලු වැඩසටහන සවන්දිමට හැකි බව දන්වමු
Kathabuzz sadaru 2011 09 15 by buzzradiolk


අද දින සඳරු සමග පැවැත්වූ කතාBuZZ වැඩ සටහනේ පටිගත වැඩසටහන් වලට පහත යූටියුබ් හරහා සවන් දිය හැක.

කොටස 01



කොටස 02



කොටස 03




ඊලඟ සතියේ බ්ලොග්කාරිනියක් කතාBuzz සමඟ එකතු වන බව හදපිරි සතුටින් දන්වමු.

14 comments:

Anonymous said...

audio eka cler ne. mukuth ahenne

Anonymous said...

හඩ පටියේ සදරුවාගේ හඩ කැපුවේ ඇයි..???

දුකා said...

නියමයි . . .

වැඩේ ලස්සනට ගියා . . .

ඊලඟට කවුද?

මේ බස් රේඩියෝ එක දියුනු කරන්න බස් රේඩියෝ අසන්නෙක් ලෙස මටත් යෝජනා කීපයක් තියෙනවා . .

ඒ ටික නිවාඩු පාඩුවේ ලියලා බ්ලොග් සටහනක් ලෙස ඉදිරිපත් කරන්නම් . . .

ජය

Weni said...

මට ඊයේ රෑ මල ගෙදරක යන්න උන නිසා..අහන්න බැරි උනා..මේ ක්ලිප් ටික අහන්නම්..!

Chanaka Aruna Munasinghe said...

හඩ පටියේ සදරුවාගේ හඩ කැපුවේ ඇයි..???

වැප් said...

හඩ පටියේ අවුලක් තියනවද?

Chanaka Aruna Munasinghe said...

ඔවු අවුලක් තිබේ. සඳරු දෙන උත්තර වලින් 1/2 යි තියෙන්නෙ. ඉතුරුවා බලධාරියා කපලා

Tharu said...

macho mata error message ekek enawa
barida Audip clip eka email karanna

Anonymous said...

සාකච්චාවේ සමහර තැන් අඩුයි තමයි

BUZZradio | බස් රේඩියෝව said...

ඔබ පැවසූ පරිද අවුලක් තිබුණි. එය නිවැරදි කර රේකෝඩරයකට අතුලත් කරන ලදි.

සිදුවු අපහසුතාවයට අපගේ බලවත් කනගාටුව

චතුවා (ළමයා) said...

සඳරු අයියා කතා කරන හැටි අ‍හගෙන ඉන්න ආසයි! :D

dula said...

ඵල ඵල අයියා...ජය වෙවා...

Anonymous said...

jaya wewa aiye,,,niyamai,,,

වර්ණා said...

මම මේ දන්නේ නැති නිසා අහන්නේ, මේ බස් රේඩියෝ එකට කමෙන්ට්ස් දාන්න මම දන්නේ නැහැනේ , :((

Post a Comment