Subscribe:

Pages

Thursday, September 22, 2011

බස් රේඩියෝ තිබස්

තුන් ඈඳුතු 
තුන්කල් දකින 
තුන්සිතැඟි 
එකතුවන 
ජොයින්ට් එක
හෙවත්

සයිබරයේ රේඩියෝ කට ගැස්ම.
හෙවත්
තිබස්...
සෑම අඟහරුවාදාවකම සහ බ්‍රහස්පතින්දාවකම
රාත්‍රි 10 සිට 11 වනතුරු..
හෙවත්
බස් මැගසින් හා කතාබස් අවසන් වන තත්පරයේදී...
ඇවිත් සම්මාදම් වෙන්න..

No comments:

Post a Comment