Subscribe:

Pages

Thursday, August 25, 2011

කතාBuZZ


සිංහල බ්ලොග් ලියන, බස් පදින අපේ සලකුණ අන්තර්ජාල රේඩියෝ කලාවේ සිත්තම් කල බස්‍ රේඩියෝව, ඔන්න තවත් අලුත් වැඩකට අත ගහනවා…

අන්තර්ජාල සමූහයන් එක්ක සසඳද්දී සිංහල බ්ලොග් කමියුනිටි එක කියන්නේ මහා විසාල වපසරියක් නොවුණත්, එහි ජනප්‍රිය බ්ලොග්කරුවෙක් වීම පුංචි පහේ අභියෝගයක්… මේ අභියෝගය සාර්ථකව ජයගත් ඔබේ ප්‍රියතම බ්ලොග් තරු එළඹෙන බ්‍රහස්පතින්දා පටන් සෑම සතියකම රාත්‍රී 8.30 ට බස් රේඩියෝවට ගොඩවදීවි…
ඉතින් සිංහල බ්ලොග් අවකාශයේ සහෘදයෙකු සමග ගෙවෙන  සතුට, දැනුම විනෝදය පිරුණු රසවත් කතාබහකට අපිත් එක්ක ඔබත් එකතුවෙන්න සෑම බ්‍රහස්පතිදාවකම රාත්‍රී 8.30 ට, කතාBuZZ සමගින්…

සම්පූර්ණ වැඩසටහන

13 comments:

deeps said...

මේක නම් නියම වැඩක්!!

Dilanka Madhawa said...

එළ

විශ්ව said...

එලම කිරි..අපිත් එක හිතින්ම සුබ පතනවා..

blog gadol said...

හොඳ වැඩක්. මගෙනුත් උණුසුම් සුභපැතුම්!!!

ගයාන් තාරක said...

එලBazz අපෙනුත් සුබ පැතුං..

Lishan Puwakowita said...

මෙන්න creative වැඩ..!!

දේව්දාස් said...

අනිවාර්යෙන්ම මේක නම් හොඳම හොඳ වැඩක්... දිගටම කරගෙන යන්න... දේව්දාස් ගෙන් සුභ පැතුම්...

දේව්දාස්...

සාටර් said...

එලම තමා

දුකා said...

එල එල මේ වැඩ සටහන නම් නියමයි . . .. මැක්සා

දුකා said...

අසේලයව මඩවන්න හැදුවට ඌ කොහොම හරි ගොඩ දා ගත්තා . .

එල එල අසේල මල්ලී . . .

දාන්න පහක් . . .

රෙෂාන් Chathuranga said...

පට්ට මඩයෝයෝ

චතූ...... said...

එලම තමා...

හිස් අහස said...

සුපිරි වැඩක් ..

Post a Comment