බස් රේඩියෝව හඳුන්වාදුන් නවතම අත්දැකීම, කතාBuZZ මංගල වැඩසටහනට ලැබුණු සුභපැතුම් ගොන්නක් තුරුළු කරන් අපි කඩිමුඩියේ සූදානම් වෙන්නේ කතාBuZZ දෙවෙන් පියවර ඔබ වෙත ගෙන එන්න…
සිංහල බ්ලොග් අවකාශයේ දිදුලන තවත් ජනප්‍රියම බ්ලොග් සහෘදයෙක් මේ සතියේ ඔබ වෙනුවෙන් අපිත් එක්ක කතා කරන්න ලෑස්තියි…
ඉතින් සතුට විනෝදය දැනුම කැටිවුණ සොඳුරුතම කතාබහක් ගැන කල්තියාම කෙරෙන මේ දැනුම් දීම එළඹෙන බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30 ට ඔබේ ප්‍රියතම අන්තර්ජාල අත්දැකීම, කතාBuZZ සමගින් එකතුවෙන්න අමතක කරන්න එපා කියන්නයි...
එදින අප ඔබ මුණගැහෙන තෙක් මෙන්න පුංචි අභියෝගයක්… සිංහල බ්ලොග් අවකාශයට කිසිසේත්ම අමුත්තෙක් නොවන මේ සතියේ අපේ අමුත්තා කවුදැයි ඉහත ට්‍රෙලරයට සවන්දී අනුමානයෙන් අපට කියන්නට ඔබට පුළුවන්…
එකතුවෙන්න මේ බ්‍රහ්ස්පතින්දාත් රාත්‍රී 8.30 ට කතාBuZZ සමගින්….
Sunday, August 28, 2011
Subscribe to:
Post Comments (Atom)




23 comments:
අබේපාල මාමා!
මාරයා
පුද්ගලයා කවුද කියා දන්නවානම් අසන්නන්ගෙ ප්‍රශ්න යොමු කරන්න තිබ්බා.
ඇනෝනිමස් කොමෙන්ට් දමන්නෙක්වවත් දවසක ගෙන්නමු
හරියටම කිව්වොත් මොනාද දෙන්නේ............... :D
අඩේ මේ ගැමුණු විජේසූරිය නේ...!!!
කාගේ උනත් ලස්සන කටහඬක්...වැප්ගේ නෙමෙයි. අනික් එක්කෙනාගේ....;D:D:D
රට්ටතාල ! හරිද
අබේපාල මාමා තමයි
මේකේ ඊමේල් සබ්ක්‍රයිබ් කරන්න දීලා නැත්තෙ මොකද ....
ඇයි ඔය තියෙන්නේ
කේන්ති ගන්න එපා සහෝ මට පේන්නෙ ෆීඩ්ස් සබ්ක්‍රයිබ්, ට්විටර්, ෆේස් බුක් අයිකන් විතරනේ ..........
මට ඕනේ අප්ඩේට් එකක් වෙච්ච හැටියේ මට මේල් එකක් එන්නයි.
අඩ්ඩඩ්ඩා කේන්තියෙන් නෙමේ කිව්වේ වේ වේ වේ
ඔය පහල තියන කමෙන්ට් බොක්ස් එකට යටින් ඇති
//Subscribe by email\\
කියලා එකක් ආන් ඒක ඔබලා දාන්ඩඩඩඩඩඩඩඩඩඩඩ
කමෙන්ට් නෙමේ මචං, පෝස්ට් එකක් අලුතෙන් අප්ඩේට් උනාම මේල් එකක් එන්නයි ඕන .....
ම්ම් ඒ ගැන හොයලා බලලා ඒ ගැජ්ට් එක දාන්නම්
මේ කවුද මේ අංකල්
අබේපාල නම් නෙමෙයි මාරයත් නෙමෙයි දෙන්නම වැපාට කියන්න නමක් තෝරන්නේ නැහැ
@තිස්ස අයියා ගැමුණු විජේසූරියත් බ්ලොග් ලියන්වද ඈ?? බස් ගැමුණු ද? :-D
@ම: Technical knockout eh...?
මේ කවුදැයි අපි දැන් දන්නවෝ . . .
කවුද දන්නේ
කැන්ගරුවෙක්ද?
mannam dannawaaa :D
මඩයා :D
everything is unclear.....
Post a Comment