Subscribe:

Pages

Tuesday, July 19, 2011

නව්‍යතා කිහිපයක් සමග බස්රේඩියෝවේ වෙනසක්..

මෙතෙක් කාලයක් මුළුල්ලේ නොමිලේ ලබාදෙන විකාශන සර්වරය භාවිතයෙන් විකාශය කල බස්රේඩියෝව 2011 ජූලි මස 11 වැනි දින සිට නව සර්වරයක් මිලදී ගෙන විකාශන කටයුතු ආරම්භ කල බව සැමට සතුටින් දැනුම් දෙමු.. 
මේ හා සමගාමීව දැන් ඔබට පහත නව පහසුකම් බස්රේඩියෝව තුලින් ලබාගත හැක...
  • දිගින් දිගට රේඩියෝ පොප් අප් කිරීමකින් තොරව ශ්‍රවණය කිරීමේ හැකියාව..
    • මේ යටතේ ඔබට බස් රේඩියෝ වෙබ් අඩවියට ලොග් වූ සැනින් එසැනින් රේඩියෝවට සවන් දීමේ හැකියාව හිමිවේ..
  • ඔබේ ගීත ඉල්ලීම් සඳහා වෙනම විකාශන කාලයක් ලබා දීම
    • මුලින් උදෑසන 10 සිට සවස 4 දක්වා විකාශය වූ ගිනිමද්දහන දැන් විකාශය වන්නේ දහවල් 2 දක්වා පමණි. ඔබගේ ගීත ඉල්ලීම දහවල් 2 - 4 දක්වා Request Show තුලින් විකාශය කරනු ඇත..
  • පැය 24 මුළුල්ලේම රේඩියෝවට සවන් දීමේ හැකියාව..
    • දැන් පැය 24 මුළුල්ලේම ඔබ බස්රේඩියෝවට සවන් දිය හැකි වන අතර. එමගින් ලංකාවෙන් පිටත වසන ශ්‍රී ලාංකිකයින්ට රේඩියෝව හා අඛණ්ඩව සම්බන්ධ වීමේ හැකියාව ලැබේ..

අපේ උත්සාහය හැමදාම හොඳම දේ ඔබට ලබා දීමටයි..
රැඳී සිටින්න බස් රේඩියෝව සමඟ..........

 සින්දු කෝටියයි ජෝකියෝ රාසියයි 

13 comments:

Anonymous said...

All the best

සුදු හංසි said...

ජය වේ........

..ChAnDiKa.. said...

එලකිරි!!!

The Lion said...

වැඩේ නම් එලකිරි ................

සිහින said...

ජය වේවා !!!
♪♫♪♫♪ සින්දු කෝටියයි ජෝකියෝ රාසියයි ♪♫♪♫♪

Anonymous said...

අපිනම් අහන්නේ Hiru Fm තොගේ මගුලේ යන එවා අපිට අහන්න පුලුවන්ද

mahima said...

ජය වේවා !!!

කිඩෝ said...

@ ඇනා : මචං මේ අඩුපාඩු තියනවනං ඒ මොනවද කියලත් කියලා යනවද තරහා නැතුව....මට පේන්නේ උබ ‍රේඩියෝව අහලා තියෙන්නේ ටිකක් උබට ගැලපෙන්නේ නැති ටයිප් සින්දු යන වෙලාවක වගේ.... මොනවා කරන්නද බන් එක එක්කෙනාගේ රසවින්දන හැකියාව වෙනස්නේ... ඉතින් එක වෙලාවේ හැමෝම සතුටු කරන්න බෑ.... කමක් නෑ දිගටම හිරු අහපන් අපේ කිසි තරහක් නෑ...

පන්සල් හංදිය said...

සුබ පැතුම් .......

අනුරාධ said...

පට්ටයි ආ....

Jayantha said...
This comment has been removed by the author.
නදුන් උයන said...

අපිත් අහන්නේ බස් රේඩියෝ තමයි....
නියම සින්දු තමයි යන්නේ.... පාලුව මකා ගන්න චැටක් දාගන්නත් පුලුවන්නේ....

ජයෙන් ජය....

දේව්දාස් said...

වෙන FM මොකටද? බස් රේඩියෝවට ජය...

දේව්දාස්...

Post a Comment