මොකද්ද මේ මල කෙලියයි ජූලි හතරයි කියන්නේ...
ජූලි 4 වන දින මල කෙලියක් වන බව පසුගිය දිනවල බොහෝ තැන්වල ඔබත් දකින්නට ඇති. ඒ කුමක්ද යැයි ඔබට අමුතුවෙන් කීම අනවශ්‍ය වුවත් එය නැවත මතක් කරදීම යුතුකමකි. බස්රේඩියෝ ලෙස පසුගිය මාසය පුරාම අපි රේඩියෝවක් අන්තර්ජාලයට ගෙන ආවේ හුදෙක් අන්තර්ජාලය මූලික කරගත් රේඩියෝ චැනල අඩුකම නිසාවෙනි. ඒ අනුව අන්තර්ජාලයට එක්වූ නවතම හා අඛන්ඩව පවත්වාගෙන යන එකම රේඩියෝ චැනලය බස් රේඩියෝව බව ඔබට සතුටින් දැනුම් දෙමු.
පසුගිය මාසය මුළුල්ලේ අපි මූලිකව මෙහි යටිතල පහසුකම් සම්බන්ධීකරණය කිරීම පිණිස පරීක්ෂණ විකාශයක් ලෙස පවත්වාගෙන ආ බස්රේඩියෝව දැන් නිල රේඩියෝවක් ලෙස ජූලි 4 වනදා රාත්‍රි 8 සිට එලි දැක්වෙන වග සතුටින් දන්වා සිටිමු..
බස් රේඩියෝවේ නිල එලි දැක්වීම වශයෙන් ඔබ වෙත පහසුකම් රැසකින් සමන්විත වෙබ් පිටුවක් අද පටන් ආරම්භ වේ. ඒ යටතේ ඔබට අවශ්‍ය ගීත ඉල්ලීම් රික්වෙස්ට් ෂෝ එක කාලය තුල විකාශය වේ.රේඩියෝවට සවන්දෙන කාලය අතරතුර සවන්දෙන අනෙක් මිතුරන් සමග සංවාදයකට එලඹීමේ හැකියාවද සලසා ඇත.
මේ අතර විශේෂ ගුවන් කාලයන් කිහිපයක්ද රේඩියෝවේ සකස්කර ඇත..
උදෑසන 7 සිට 10 වනතුරු - Morning Show
උදෑසන 10 සිට දහවල් 2 වනතුරු - ගිනි මද්දහන
දහවල් 2 සිට දහවල් 4 වනතුරු - රික්වෙස්ට් ෂෝ
දහවල් 4 සිට සවස 7 වනතුරු - සන්ධ්‍යාව
සවස 7 සිට රාත්‍රී 10 වන තුරු - නිශාන්තය
රාත්‍රී 10 සිට - අළුයම එනතුරු
නිශාන්තය පැවැත්වෙන කාලය තුල ඔබට බස්රේඩියෝ ඕඩියෝ පොතට සවන්දීමටත් සෑම පැයකට වරක්ම ලිහිණිගේ ලියමනට සවන්දීමේත් හැකියාව ලැබෙනු ඇත....
අපේ උත්සාහය හැමදාම හොඳම දේ ඔබට ලබා දීමටයි..
රැඳී සිටින්න බස් රේඩියෝ සමඟ..........
♪♫♪♫♪ සින්දු කෝටියයි ජෝකියෝ රාසියයි ♪♫♪♫♪
අපිට ලියන්න - buzzradiolk@gmail.com




54 comments:
ජය වේවා.. දිගු ගමනකට මගේ හදේ අන්තයෙන්ම මෙව්වා එක :D
දිගු ගමනකට සුබ පැතුම්
gd work....well done...wish u'll all the success................!!!!!!!!!!!!!!!!!!!..MAYA
මෙන්න 5ට 10ක්ම දැම්මා ජය වේවා!!!
සුභ පැතුම්
මේ .. මාකටින් වලින් ලොකු සීන් දැම්මට කමක් නැ , ඔය සෙකුරිටි චෙක් අය්න් කරන්න හරිද ? ඇයි අපි ස්පැම් කොරයි කියල බයද ඈ.... :D
ජය වේවා...
ජයවේවා අපේ කොල්ලන්ට කෙල්ලන්ට..
අද පටන් ගත්ත අළුත් ගමනට මගෙනුත් උණුසුම් සුභ පැතුම්...
අන්තර්ජාලයේ පෙරලූ නව පිටුව වෙනුවෙන්........මෙන්න අපගේ සතුට චිරාත් කාලයක් සයිබරය අපේම වේවා!! ....
elazzzzzzz jaya jaya ;)
ජයෙන් ජයම වේවා !!!
සන්තෝස දවසක්! උණුසුම් සුබ පැතුම්!!!
දිගු ගමනකට මගෙනුත් සුබ පැතුම්..ජය වේවා...
සුභම සුභ පැතුම්......
(අශාන්)
එල.... ගුඩ් ලක්
අඩේ මචං සිරාවටම ලස්සනයි..උපරිමයි...මෙව්වඑකයි.....
All the very best...!!!
බෂ් රේඩියෝ... ජය වේවා!
සුබ පැතුම්.........
All Da Best
ජය වේවා!
සිරා සිරා...!!! :)
සුභ පැතුම්..!!!
මගෙනුත් සුභ පැතුම්.....!!
:)
මයෙනුත් උණුසුම් සුභ පැතුම්...
ජය වේවා අයියෝ.....දිගටම යන්න...
නියමයි තමා! මෙන්න මගෙනුත් සුබ පැතුම්!
ඔන්න අපි අපේ සුබ පෑතුම් කෝටියකුත් එක් කරනවා.... ජයෙන් ජයම වේවා !!!!!!!!!!!
මයෙනුත් උණුසුම් සුභ පැතුම්...
මගෙනුත් සුභ පැතුමන්...දිග ගමනක් යන්න ශක්තිය ලැබේවා...ජය වේවා
පුලුවන් නම් මේක නොකිය ඔන්ලයින් රෙඩියෝ එකට ඇඩ් කරන්න. මෙන්න තියනව ලින්ක් එක
https://irbcast.nokia.com/nmds/index.action
Good Job. Keep it up !.
නව ගමනක් ආරම්භ කල බස් රේඩියෝ වෙතට මගේ සුභ පැතුම්
උණුසුම් සුබ පැතුම්!
සුභ පැතුම් වේවා!!!
ජයෙන් ජයම වේවා..!!!!
සුභ පැතුම් වේවා!!!
සුභ පැතුම් කට්ටියටම
ඔන්න මගෙනුත් සුබ පැතුම් .........
එල කිරි. සුභ පැතුම් ඇන්ඩ් ගුඩ් ලක් වේවා!!!
ජයෙන් ජයම වේවා..!!!
මගෙනුත් සුබ පැතුම් !
ජයම වෙන්න ඕනා..!
ජය වේවා...!!! කස්ටිය අපේ බඩට ගහන්න වගේ හදන්නේ නේද? හික්ස්...
එලම තමයි ආ.... සුභ පැතුම් වේවා....
උපරිමයි..! මගේ සුභ පැතුම් සියළුම දෙනාට !
සුබපැතුම්!!!
https://irbcast.nokia.com/nmds/index.action
මෙන්න මේක ගැනත් පොඩ්ඩක් බලනවදෝ...
සුබ පැතුම්!!!
මගෙනුත් ඔන්න හදවතින්ම සුභ පැතුම්....
සියළු දෙනාටම ස්තූතියි.. Nokia වලට එකතු කලා තාම අහන විදිහ ගැන දැනුවත් නෑ.. පුළුවන් නම් විස්තරේ කියලා මේල් එකක් එවන්න දන්න කෙනෙක්..
සුබ පැතුම්!
පරක්කු වෙලා හරි සුබ පැතුම්..! ! !
දේව්දාස් ගෙන් සුභ පැතුම්...
දේව්දාස්...
සුබ පැතුම්.....
Post a Comment